එලකිරි භාෂන නිදහස නැති කරන උන් එලවමු.

Chanux Bro

Member
Oct 31, 2017
71
5
0
එලකිරි භාෂන නිදහස නැති කරන උන් එලවමු.

drspresents කියන්නේ මගේ හොඳ මිත්‍රයෙක්. drspresents ගේ account එක Ban කරන්න උත්සහ කරපු මේ Zonar23 කියන එකාව අපි එලකිරි එකෙන් Ban කරමු. මේ ලින්ක් එකෙන් ඌගේ Profile එකට ගිහිල්ලා ඌව රිපෝට් කරමු. මම දැනටම එක රිපෝට් එකක් දැම්මා. මේ වගේ එවුන් කවද හරි අපේ account වලටත් ගහනවා අපි මෙහෙම බලන් හිටියොත්. කැමති අය මගේ YouTube Account එකත් Subscribe කරන්න. ;)

http://www.elakiri.com/forum/member.php?u=564969

https://www.youtube.com/user/newchanentert
 
Last edited:

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
බොහොම පිං මේ උදව්වට. මුං අපිට ඉන්න තියන්නේ නෑ නැත්තං. :yes:
 
zonar23

Member
Oct 30, 2017
85
8
0
drspresents කියන්නේ මගේ හොඳ මිත්‍රයෙක්. drspresents ගේ account එක Ban කරන්න උත්සහ කරපු මේ Zonar23 කියන එකාව අපි එලකිරි එකෙන් Ban කරමු. මේ ලින්ක් එකෙන් ඌගේ Profile එකට ගිහිල්ලා ඌව රිපෝට් කරමු. මම දැනටම එක රිපෝට් එකක් දැම්මා. මේ වගේ එවුන් කවද හරි අපේ account වලටත් ගහනවා අපි මෙහෙම බලන් හිටියොත්. කැමති අය මගේ YouTube Account එකත් Subscribe කරන්න. ;)

http://www.elakiri.com/forum/member.php?u=564969

https://www.youtube.com/user/newchanentert

අම්මෝ චනුක්ස් බ්‍රෝත් ඇවිත් මුගේ පිහිටට!! :shocked::shocked::lol::lol::lol:

මේ බලපන් chanuks bro ද මොකාද එකෝ.. මට උබත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. හේතුව උබ ආගම් වලට ගරහන්නේ නැහැ නේ. නේද? :yes::yes:
ඒ නිසා උබ පාඩුවේ හිටපන්. උබ fake ද real ද කියලත් මට අදාල නැහැ.
උබ මාව banned කෙරෙවුවත් මට කමක් නෑ පොන්ස්. හේතුව 20 වල ඉදන් 23 වලට එනකල් මගේ තමයි.:lol::lol:
23 වල ඉදලත් තව ඉස්සරහට 24.25.26.27.... එන්න පුලුවන් නේ පොන්ස්. මම mමෙතන ආවේ ආතල් ගන්න නෙවෙයි.
මේ drspresents කියන එකා කතෝලික ආගමට, මුස්ලිම් ආගමට, දැන් ශ්‍රී සද්ධර්මය විකෘති කරමින් පහර ගහනවා එක දිගට. මේ වගේ මිනිස්සුයි අතුගාලා දාන්න ඕන. ඒ වෙනුවෙන් තමයි මූට ඒක කරන්න එපා කිවුවේ. ඒක මූ අහන්නේ නැත්නම් මට කරන්න පුලුවන් දේ මම කරනවා පොන්ස්.:yes::yes:
 
දැන් ප්‍රශ්ණේ තියෙන්නේ ‍යූ ටියුබ් එකේ නෙවෙයිනේ. මේ පෝස්ට් මං දාන්නේ එලකිරි එකේනේ. පුළුවන්නං මේ එලකිරි account එක බෑන් කරලා පෙන්නනවා.
 
zonar23

Member
Oct 30, 2017
85
8
0
දැන් ප්‍රශ්ණේ තියෙන්නේ ‍යූ ටියුබ් එකේ නෙවෙයිනේ. මේ පෝස්ට් මං දාන්නේ එලකිරි එකේනේ. පුළුවන්නං මේ එලකිරි account එක බෑන් කරලා පෙන්නනවා.

උබ මට කොන්දේසි දානවාද දැන්? උබට රිදෙන්නේ මන් උබේ ek account banned කරවන එකෙන්ද එහෙමත් නැත්නම් උබේ adsense වලට කෙලෙවුවොත් ද? :lol::lol::lol: නිකන් ගොන් ආතල් දෙන්න එපා හරකෝ. මම ඇඩ්මින් නෙවෙයිනේ එලකිරි එකේ.

උබට මම කියන්න ඕන දේ කිවුවා. එක්කො උබ උබේ ආගම් වලට ගරහන නතර කරගනින්. නැත්නම් එලකිරි එකේ කැමති විදියට ආගම් වලට ගරහපන් දිගටම. :yes::yes: උබ ඒක නතර කරන්නේ නැත්නම් මම උබව නැති කරවනව.:cool::cool:

ආයේ අහන්න එපා.!! මගේ තීරනේ මම කිවුවා ප්‍රසිද්ධියේම.:yes::yes: උබේ තීරනේ කියපන්:nerd:

YOUTUBE ද? නැත්නම් ආගම් වල බේද ඇති කරන එකද? තෝරගනින්.:cool:
 
අනේ ගොන් බූරුවෝ. ඔය යූ ටියුබ් එක දැන් මගේ නෙවෙයි. මන් ඕක විකිණුවා වෙන එක්කෙනෙක්ට 2500$කට.
 
maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අනේ මන්දා මූත් නං. හොරයක් කරද්දි පොඩ්ඩක් රියලිස්ටික් විදිහට කරපංකො Drspresents. මේ ත්‍රෙඩ් එක දාපු එක දාල තියෙන්නේ උදේ 9ට. විනාඩියක් යන්න කලින් මූ ඒකට රිප්ලයි කරනවා. ඇයි බං ඔච්චර බොලඳ... :D මූ ෂුවර් එකට පොඩි එකෙක් වෙන්න ඕන. නැත්තං ළඟඳි ඉන්ටර්නෙට් පාවිච්චිකරන්න ගත්ත එකෙක්ද කොහෙද
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අනේ මන්දා මූත් නං. හොරයක් කරද්දි පොඩ්ඩක් රියලිස්ටික් විදිහට කරපංකො Drspresents. මේ ත්‍රෙඩ් එක දාපු එක දාල තියෙන්නේ උදේ 9ට. විනාඩියක් යන්න කලින් මූ ඒකට රිප්ලයි කරනවා. ඇයි බං ඔච්චර බොලඳ... :D මූ ෂුවර් එකට පොඩි එකෙක් වෙන්න ඕන. නැත්තං ළඟඳි ඉන්ටර්නෙට් පාවිච්චිකරන්න ගත්ත එකෙක්ද කොහෙද

    ඔව් ඉතින් චනුක්ස් බ්‍රො අයියා මං ගැන පෝස්ට් එකක් දැම්මා කිව්වම කොච්චර ලොකු දෙයක්ද? ඒකයි මං ක්ෂණිකවම රිප්ලයි කරේ.
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: මට chanuka ගෙන් අහන්නත් හිතුනා බන්. ඒත් ඕන නැහැ කියල නිකන් හිටියා.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව් ඉතින් චනුක්ස් බ්‍රො අයියා මං ගැන පෝස්ට් එකක් දැම්මා කිව්වම කොච්චර ලොකු දෙයක්ද? ඒකයි මං ක්ෂණිකවම රිප්ලයි කරේ.

    උඹට ලොකු මානසික රෝගයක් තියනවා බං. බේත් ටිකක් ගනින්. උඹ හිතුවද ඔක චනුක්ස්ගේ එකවුන්ට් එක කියලා හිතන්න තරං එළකිරි එකේ ගොන්නු ඉන්නවා කියලා. එකෙක් ඉන්නවා. උට තමා මං මේ රිප්ලයි කරන්නේ
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    උඹට ලොකු මානසික රෝගයක් තියනවා බං. බේත් ටිකක් ගනින්. උඹ හිතුවද ඔක චනුක්ස්ගේ එකවුන්ට් එක කියලා හිතන්න තරං එළකිරි එකේ ගොන්නු ඉන්නවා කියලා. එකෙක් ඉන්නවා. උට තමා මං මේ රිප්ලයි කරන්නේ

    :D
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63

    :lol::lol: