CHANUX Bro

Status
Not open for further replies.

Heisenberg

Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    පිස්සු හුත්තෙක් ඔය කැරියගෙ පුකේ ලයින් බලන්න එපා. tech details ඕන නම් පලයන් මේ youtube channels වලට
    marquesbrownie
    linustechtips
    unboxtherapy
    everythingapplepro

    MKBHD ge video patta ban.linustectips eke unbox therapy ekath hodai.mkbhd ge ewa thama mata num supiri
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මෙච්චර චොර බුවෙක්ද මූ ? එහෙනම් වැඩි කල් නැහැ.
    මූ මෙච්චර යු ටියුබ් එකෙ ඇදන් යන්නෙ තාම සිංහලෙන් රිවීව්ස් නැහැ නෙ ? ඒක නිසා
    බලමු තව කවුරුහරි හැදිච්ච හැටිය හොඳ රිවීව් කරන්න මූට හිකෙනවා එදා ඉඳන් .
    සමහරක් විට මූගෙ ගෑස් බස්සන එකා මම වෙන්නත් පුළුවන්. ටික කාලයක් දීපන් . ;);)

    ela machan full support
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    ගමෙ ඉදන් කොලබ ආපු ගොඩක් ඩයල් ඔහොම තමා. අලි වන්සෙ.
    මුගෙ එක විඩියො එකක තියෙනව මු චැනල් එක කරන්නෙ කොළබ ප්‍රදාන පෙලේ ආයතන කීපයක සොෆ්ට්වෙයර් ඩිවලොපර්, සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් විතියට සේවය සපයන ගමන් කියල. අහවල් එකෙන් හිනා ඉතින්.
    :lol::lol:
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    මම මේ ගැන දරන්නේ මෙහෙම මතයක්..
    මෑන් කරන දේ නරක දෙයක් නෙමෙයි..
    සමාජේ යම් පිරිසකට උදව්වක් වෙන දෙයක්..
    මුලදි නම් ගොඩක් සද්භාවයෙන්ම මේ දේ කරා..
    ඒත් පස්සෙ පස්සෙ ජනප්‍රිය වෙද්දි එක එක බ්‍රෑන්ඩ් වල උවමනා එපා කම් ඉටු කරා..
    ඒකෙන් උනේ රිවීව් එකේ සමතුලිත බව, සාධාරණ බව නැති උනා..
    ඌට ගෙවන නිසා ඒකෙ තියෙන අඩුපාඩු කියන්න බැරි උනා..
    දැන් නම් තනිකරම මුදල් පරමාර්ථයෙන් විතරයි කරන්නේ..
    කමෙන්ට් එකේ ප්‍රශ්නයක් ඇහුවත් උත්තර දෙන්නේ නැහැ..
    මම අත්දැකීමෙන් කියන්නේ, ඌ මලාට රිප්ලයි කරන්නේ නැහැ..
    මොකද ඒකෙන් ඌට සල්ලි හම්බ නොවෙන නිසා..
    පණ්ඩිත ලුක් එකක් තියෙන්නේ..
    මොනවා උනත් මේක කියන්න ඕන..
    කවුරුත් නොකරන කාලෙක මෙහෙම දෙයක් කරන්න හිතුන එක සහ
    ඒක සාර්ථකව කරපු එක වටිනවා..
    යම් සේවයක් සිද්ද වෙලා තියෙනවා..
    ඉරාජ් වගේ නපුංසක වැඩ නොකර මෙහෙම කරන එක නම්බුයි..
    රටේ නම තමයි ඌ උඩට ගෙනාවේ..
    ඒක වටිනවා..
    මේක උඹේ යාලුවෙක් හරි බලනව නම් සමබරව වීඩියෝ කරපන්..
    උඹ මේවයෙන් සල්ලි හම්බ කරන නිසා එකෙක් දෙන්නෙක් වැඩට අරගෙන රිප්ලයි කරපන්..
    අර ගීක් පේජ් එක ගැන දාලා තියෙන ඒවට උත්තරයක් දීපන්..
    නැත්නම් අපිට හිතාගන්න වෙනවා ඒවා ඇත්ත කියලා
    කොපි කරන්න හරි පොඩි හැකියාවක් තියන්න ඕන...මේකෙ වැඩි හරියක් උන් දන්නෙ අනුන්ට ඉරිසියාකරන්න විතරයි..
    උගේ පඩ ෂෝ තමයි..ඒත් ඌ අළුතින් හිතලා කොපිකරලා හරියමක් කරා...මේකෙ වැඩිහරියක් ඉන්නෙ අම්මගෙන් 50ක් ඉල්ලගෙන ඩේටා කාර්ඩ් දාගෙන මොකක් හරි කුණුහරුප ත්‍රෙඩ් එකක් දාලා පොරවල් වෙන්න දගලන ඉන්ටර්නෙට් කාලකන්නි එළකිරිය ඉස්සර මෙහෙම තිබුනෙ නෑ..මේකෙ හොඳ සංවාද ගියා....
     
    Last edited:
    • Like
    Reactions: Radical78

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    කොපි කරන්න හරි පොඩි හැකියාවක් තියන්න ඕන...මේකෙ වැඩි හරියක් උන් දන්නෙ අනුන්ට ඉරිසියාකරන්න විතරයි..
    උගේ පඩ ෂෝ තමයි..ඒත් ඌ අළුතින් හිතලා කොපිකරලා හරියමක් කරා...මේකෙ වැඩිහරියක් ඉන්නෙ අම්මගෙන් 50ක් ඉල්ලගෙන ඩේටා කාර්ඩ් දාගෙන මොකක් හරි කුණුහරුප ත්‍රෙඩ් එකක් දාලා පොරවල් වෙන්න දගලන ඉන්ටර්නෙට් කාලකන්නි එළකිරිය ඉස්සර මෙහෙම තිබුනෙ නෑ..මේකෙ හොඳ සංවාද ගියා....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    වෙන උන්ගේ ඇද කියා කියා ඉන්න එකේ ඔය මහත්තයට බැරිද ඔයා ඔය කියනවා වගේ පට්ටම ජාතියේ ටෙක් රිවිව්ස් ටිකක් දෙන්න ? ..බොරු කයිවාරු ගහන උන් වැඩියිනේ දැන් සමාජේ ක්‍රියාවෙන්ම පෙන්නුවොත් තමයි ඉතින් හොද , අපිටනම් වැඩිය තේරෙන්නේ නැහැ ටෙක් රිවිස් දෙන්න ඉතින්

    :lol::lol:
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83


    ඌ පඩෙ වෙඩිල්ල කරලා කියන්නෙ.
    මෙකනෙ බන් .අපෙ රටෙ එවුන් වීඩියොස් කියලා බලන්නෙ
    නාට්‍ය ටිකයි ,නිව්ස් ටිකයි,ගොසිප් ටිකයි නේ ?
    ඉතිං එහෙව් රටක චනුක්ස් වගෙ එකෙක් මොන විදියට ටෙක් ගැන දෙවල් කිව්වත් ඌ ලොකු පොරක්.
    එළකිරියෙ නම් අයි ටී පැත්තෙන් ගොඩක් එවුන් ඉන්න නිසා එළකිරියෙ සාමාන්‍ය දෙයක් මෙව්වා. ඒත් සමාජෙට බැස්සහම තෙරෙනවා කොච්චර දෙවල් ආවත් තරුණ එවුන් පවා සමහරක් එවුන් හෙන ටෙක්නොලොජි කියල හිතන් ඉන්න එව්වා ප්‍රාථමික දෙවල් .:yes:
    අපහාස නෙමෙ ඒත් මෙක තම ඇත්ත. ඉතිං එහෙව් සමාජෙක චනුක්ස් ඩයල් එකක්. :yes:
    ආසිරි වනිගරත්ත පස්සෙ යන්නත් කට්ටිය ඉන්නවානෙ බන් :lol::lol::lol:.

    සිරා කතාව බන්
     

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    ගරිල්ලා මාකටිං

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    එකෙක්වත් මුගෙ චැනල් එක බලන්නෙත් නෑලු...

    පන්ඩිතයලු
    පොන්නයලු
    කැරියලු
    හුත්තලු
    පුකේ ලයින්ලු
    පොර ටෝක්ලු
     

    P.D.M.Asanka

    Junior member
  • Apr 24, 2010
    73
    13
    8
    ඔය චනුක්ස් කියන එකා හෙනම පණ්ඩිතයා තමයි. අලි ඔලුවෙන් ඉන්නෙ. ඌ හිතන් ඉන්නෙ ඌට වැඩිය දන්න එකෙක් නැහැ කියලා. ලොකුවයි, පණ්ඩිතකමයි වැඩියි. මට නම් ඕකාගෙ පඩ ලයින් දිරවන්නෙ නැති නිසා, ඌ කරන ටෙක් වීඩියෝ එකක්වත් බලන්නෙ නැහැ. ඔය විධියට නැතුව පොඩ්ඩක් නිහතමානී, නිරහංකාර වුණා නම් මීට වැඩිය තැනක් තියෙනවා ඩයල් එකට. ගොඩක් උන් බනිනවා.
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    NCIX Tech Tips
    Flossy Carter
    HardwareCanucks
    Linus Tech Tips
    iJustine
    Newegg Studios
    Tech of Tomorrow
    mkbhd
    Unbox Therapy
    EverythingApplePro
    UrAvgConsumer
    Techquickie
    PhoneDog
    Pocketnow
    Android Authority
    Joanne Tech Lover
    JimsReviewRoom

    මේ ටික පට්ට Reviews වලට.
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    NCIX Tech Tips
    Flossy Carter
    HardwareCanucks
    Linus Tech Tips
    iJustine
    Newegg Studios
    Tech of Tomorrow
    mkbhd
    Unbox Therapy
    EverythingApplePro
    UrAvgConsumer
    Techquickie
    PhoneDog
    Pocketnow
    Android Authority
    Joanne Tech Lover
    JimsReviewRoom

    මේ ටික පට්ට Reviews වලට.
    :):)
     
    Status
    Not open for further replies.