සොදුරු අතිතේ :( බල්බබාට ගිහාන් එෆෙක්ස් කන පුරොලා එකක් දුන්නට පස්සෙ උගේ සද්දේ අඩු උනාහ්.. ------ Post added on 1708188289 ඒ කාලෙ දැන් වගේ කුනුහරප කියල ගේම ඉල්ලුවෙ නෑනෙ බන්.සාක්ශිත් එක්කම ත්‍රෙඩ් දාල අමරනීය විදියට ගේම ඉල්ලුවෙ :(