Chat Box For Wordpress

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    සිංහලු මට wordpress එකට chat box එකක් දාගන්න ඕනෙ, guest ලටත් chat කරන්න පුලුවන් විදියෙ, මං use කරන්න හැදුවෙ https://codecanyon.net/item/wordpress-chat-room-group-chat-plugin/14052818 මේ plugin එක ඒත් එකෙ ල register වෙන්නම ඕනි. දැනට හිතන් ඉන්නෙ මේ https://www.flyzoo.co/ plugin කරන්න මේ වගේ හෝ මීට වඩා හොද plugin එකක් කියපල්ලකො දන්නවනම්