Chat GPT නිසා ජොබ් නැති වෙයිද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,356
    12,876
    113
    38
    මේහෙම හිතනවා නම් බොරු
    Chat GPT Use කරන්න මොලයක් නැතුව බෑ
    එක නිසා හැමෝටම එක ගත්තා කියලා වැඩක් වෙන්නේ නැහැ

    මම උදාහරනයක් කියන්නම්
    මම Plugin එකක් හැදුවා මගේ CMS එකේ Log File එක සටහන් වෙන්නේ නැහැ ඌ කෝඩ් එකෙන් එක එක මට එවනවා එත් ළොග් වදින්නේම නැහැ
    ඌට මම කිව්වා Custom ළොග් file එකක් හදමු කියලා ඔන්න ඊට පස්සේ තමයි ලොග් වදින්න ගත්තේ
    අදාල වැඩේ ගැන දැනීමක් නැතුව නම් ඌ Use කරන්න බෑ මගේ අත්දැකීම් අනුව.

    නිකන් ගිහින් ඌට කියලා හැම වැඩක් කරගන්න බෑ
    පුළුවන් දේවල් තියෙනවා
    බැරි දේවල් තියෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,336
    77,372

    @Solo Rider kollo oya udalla tiyala waren, apey job nathi wenne naalu 🥴 🥴
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,360
    21,502
    113
    ජොබ් නැතිවෙනව කියන්නෙ complete රීප්ලේස්මන්ට් එකක් නෙමෙ. වෙනද ප්‍රොජෙcට් එකක් කරන්න මිනිස්සු සීයක් ඕන උනා නම් දැන් ඒ ප්‍රොජෙක්ට් එකම මිනිස්සු දහයකට අඩුවෙන් කරන්න පුලුවන්. සහ කොස්ට් කාලයත් ඒ වගේම අඩු වෙනවා. එතකොට 90කට ජොබ් නැති වෙලා. ඔය ඩිරෙක්ට් සෙට් එක. වක්‍රාකාරව තව සෑහෙන ජොබ් බිස්නස් වැටෙනවා. ඕක එක එක ෆීල්ඩ් එක අනුව වෙනස් වෙනවා :yes::yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,578
    1
    59,097
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1 කන්දක් කපන්න මිනිස්සු 10කට දින 100ක් ගත වෙනවා.
    2 බැකෝ එකක් දැම්ම නම් දවස් දෙකකින් කරන්න පුළුවන්.

    සල්ලි ප්‍රශ්නයක් නැත්නම් උඹ මොකක්ද තෝරගන්නෙ?
     
    • Like
    • Love
    Reactions: Any.key and sahan50

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,928
    2,868
    113
    1 කන්දක් කපන්න මිනිස්සු 10කට දින 100ක් ගත වෙනවා.
    2 බැකෝ එකක් දැම්ම නම් දවස් දෙකකින් කරන්න පුළුවන්.

    සල්ලි ප්‍රශ්නයක් නැත්නම් උඹ මොකක්ද තෝරගන්නෙ?
    බැකෝ එකක් ගන්න සල්ලි ප්‍රශ්න
     
    • Like
    Reactions: topkollek

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    රනිල් හාමු උබට ජොබ් එකක් දෙයි. ඒ නිසා ඔය මොක ආවත් බය වෙන්න එපා.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,356
    12,876
    113
    38
    1 කන්දක් කපන්න මිනිස්සු 10කට දින 100ක් ගත වෙනවා.
    2 බැකෝ එකක් දැම්ම නම් දවස් දෙකකින් කරන්න පුළුවන්.

    සල්ලි ප්‍රශ්නයක් නැත්නම් උඹ මොකක්ද තෝරගන්නෙ?
    මිනිස්සු ගැන හිතලා මමනම් 1 තොර ගන්නවා බන්
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,292
    27,479
    113
    මිනිස්සු ගැන හිතලා මමනම් 1 තොර ගන්නවා බන්
    Cracking Up Lol GIF by Rodney Dangerfield
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,457
    113
    මිනිස්සු ගැන හිතලා මමනම් 1 තොර ගන්නවා බන්
    රනිල් හාමු ඒ නිසාද ටයර් එකේ ඇරියේ භීෂණ සමයේ මිනිස්සු ?