ChatGPT අපි දකින හැටි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,003
    27,627
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Aye ithin kiri gahata anna wage thama. Muhuda witharai adu 😂
    IMG_1352 Medium.jpeg
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    හුකනවා , මූ කොහොමද දන්නේ මට දිග කොන්ඩෙයි රැවුලයි තියෙනවා කියලා

    මම මගේ ජිවිතේ ගැන දේවල් මූත් එක්ක කියලා නෑනේ , මේක ගැන දන්නා කෙනෙක් පොඩි පැහැදිලි කිරීමක් කරපංකෝ

    WRnCd9a.png
     
    Last edited:

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මේ promt එක දාල එන image එක දාන්න බලන්න. මේ තියෙන්නෙ මට ආපු එක.. මේකෙ නම් කිසි තේරුමක් නෑ. මගේ life එක වගේ තමයි. ඌටත් හිතා ගන්න බැරිද කොහෙද :baffled: (හැබැයි මම ඩිසයින් වැඩ කරනව කියල දන්නව)

    Code:
    based on what you know of me, draw a picture what you think my currently life look like

    View attachment 243173
    plus ekeda