ChatGPT අපි දකින හැටි

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මේ promt එක දාල එන image එක දාන්න බලන්න. මේ තියෙන්නෙ මට ආපු එක.. මේකෙ නම් කිසි තේරුමක් නෑ. මගේ life එක වගේ තමයි. ඌටත් හිතා ගන්න බැරිද කොහෙද :baffled: (හැබැයි මම ඩිසයින් වැඩ කරනව කියල දන්නව)

    Code:
    based on what you know of me, draw a picture what you think my currently life look like

    DALL.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේ promt එක දාල එන image එක දාන්න බලන්න. මේ තියෙන්නෙ මට ආපු එක.. මේකෙ නම් කිසි තේරුමක් නෑ. මගේ life එක වගේ තමයි. ඌටත් හිතා ගන්න බැරිද කොහෙද :baffled: (හැබැයි මම ඩිසයින් වැඩ කරනව කියල දන්නව)

    Code:
    based on what you know of me, draw a picture what you think my currently life look like

    View attachment 243173
    uba gay da ?
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,678
    10,711
    113
    octagon
    colors balapanko ubata deepu

    ube athule deep podi gayness ekak athi
    GPT ekata eka note wela athi uba ahana prashna walin ehema

    explore karala balapan uba gana hemihita podi gayness ekak athi lajja wenna epa bn
    මනුස්සයෝ අමාරුවේ දාන්න එපා යකෝ :lol: . මූ color palette, gradient use කරනවා ඇති design වලට .
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    colors balapanko ubata deepu

    ube athule deep podi gayness ekak athi
    GPT ekata eka note wela athi uba ahana prashna walin ehema

    explore karala balapan uba gana hemihita podi gayness ekak athi lajja wenna epa bn
    Hammo..බය කරන්න එපා යකෝ... මම colour palet එක්ක වැඩ කරනව ගොඩක් මචං.. Graphic Design වැඩ වලදි.:yes: