ChatGPT අපි දකින හැටි

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,265
    21,139
    113
    file-SFVzDUiMaouSidkPgaZQUh
     
    • Like
    Reactions: yasi96

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,139
    12,121
    113
    Ohio, USA
    Photo Eka aawata Passe Akata Reply Ekak Widiyata Meyka Gahanna... Kohomada Apita A Image Eka Adaala Wenne kiyala Full Detail Wistharayak Denawa..

    Code:
    Okay, good. Can you explain the image and describe each element in it, and how it relates to me?
     
    • Love
    • Like
    Reactions: Asmodeus and yasi96

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,607
    5,789
    113
    මේ promt එක දාල එන image එක දාන්න බලන්න. මේ තියෙන්නෙ මට ආපු එක.. මේකෙ නම් කිසි තේරුමක් නෑ. මගේ life එක වගේ තමයි. ඌටත් හිතා ගන්න බැරිද කොහෙද :baffled: (හැබැයි මම ඩිසයින් වැඩ කරනව කියල දන්නව)

    Code:
    based on what you know of me, draw a picture what you think my currently life look like

    View attachment 243173

    තේරුමක් තියෙනව. උබේ ජීවිතේ උබට දැනට නැති දේ සහ උබේ ජීවිතේ හොදම පැත්තට තමයි උබ හැරිල ඉන්නෙ. අනිත් ඔක්කොම උබට තියෙන දේවල්.

    (AI කොහොමත් predictive generators නෙ බන් ඕවල තේරුම් හොයන්න යන්න එපා 😂)