ChatGPT එකෙන් බනක් ඇහුව, හාමුදුරුවන්ට වැඩිය පලදායි

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    අද බෞද්ධයා රේඩියෝ එකේ බනට හාමුදුරුවො කීව

    "සාමාන්‍ය මනුෂ්ෂයෙක් එක වචනයක් කියද්දි සැරියුත් හාමුදුරුවන්ට වචන 64 කියන්න පුලුවන්, අපි බුද්ධ කියල එකපාරක් කියද්දි සැරියුත් හාමුදුරුවන්ට බුද්ධ බුද්ධ කියල 64 වතාවක් කියන්න පුලුවන් "

    කියල තමයි හාමුදුරුවො කීවෙ. සැරියුත් හාමුදුරුවන්ට තියෙන්නෙ අනිත් අයට නැති අසමාන්‍ය හැකියාවක් වේගයක් කියල තමයි හාමුදුරුවො කීවෙ .
    ඉතින් මට මේක ලොකු ප්රෂ්නයක්. ඇහුව චැට්ජීපීටී එකෙන්
    ඌ මට සත්‍ය අවබෝධ කරල දුන්න.

    Screenshot-20250513-202517-Chat-GPT-2.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709

    අම්ම දැකක ගමන් පයිය නගින එක නැවතුනාද වරුන් ඉන්සෙස්ට් වේසිගෙ පුතා? 🤭 🤭
     
    • Wow
    • Haha
    Reactions: 2osama and Lovtus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    සාමාන්‍ය මනුෂ්ෂයෙක් එක වචනයක් කියද්දි සැරියුත් හාමුදුරුවන්ට වචන 64 කියන්න පුලුවන්, අපි බුද්ධ කියල එකපාරක් කියද්දි සැරියුත් හාමුදුරුවන්ට බුද්ධ බුද්ධ කියල 64 වතාවක් කියන්න පුලුවන් "
    හරි වීර කමක්, ගිනස් පොතට දාපාන්. එ කාලෙ රැප් නැද්ද? සාමාන්ය මිනිහාට bana කියද්දි ඉක්මනින් කියය්න්නෙ වැඩර් කියලා පෙන්නන්න වෙන්න ඇති
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,002
    113
    Mother Earth
    මාර්ගඵල දාලා බන් බල්ලො පාරේ හැමතැනම. ඊයෙත් එකක් පෑගුනා. 🤮
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,739
    87,145
    113
    ආශ්චර්යමත් රටක
    අපි බුද්ධ කියල එකපාරක් කියද්දි සැරියුත් හාමුදුරුවන්ට බුද්ධ බුද්ධ කියල 64 වතාවක් කියන්න පුලුවන් "

    එතකොට අපිට ඕක ඇහෙන්නෙ බූඌඋෟඌ(Boooooooooo) කියල වෙන්න ඇති.
     
    • Haha
    Reactions: Candid-B