ChatGPT aththakda?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,482
    98,428
    113
    chat gpt එකට වඩා pi.ai එක ඉස්සරහින් ඉන්නවා chat buddy කෙනෙක් විදිහට. මාරම නැචුරල් රිප්ලයි දෙන්නේ. companionship එකකට මරු.
    යකෝ මේ උබලට මුලින් ආපු කනට වඩා එහෙනන් පස්සේ ආව අග ලොකු උනා එහෙනන් ඈ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,078
    35,954
    113
    මැදමහනුවර
    chat gpt එකට වඩා pi.ai එක ඉස්සරහින් ඉන්නවා chat buddy කෙනෙක් විදිහට. මාරම නැචුරල් රිප්ලයි දෙන්නේ. companionship එකකට මරු.
    Voiceover විතරනෙ වැඩිපුර දේකට තියෙන්නේ?
     
    • Like
    Reactions: Imgonnaletyoudown

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Code generate කරන්න පුලුවන් බස බස ගාලා. විස්තරේ කියන්න විතරයි තියෙන්නේ. සමහර වෙලාවට බුල් කෙලිනව. ඒ උනාට පට්ට speed වැඩේ කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: Imgonnaletyoudown

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,503
    1
    99,644
    113
    33
    Kalutara
    යකෝ මේ උබලට මුලින් ආපු කනට වඩා එහෙනන් පස්සේ ආව අග ලොකු උනා එහෙනන් ඈ.
    Chat GPT එක හොඳයි ඔය කෝඩින් වැඩ වලට එහෙම. ඒක සෙට් වෙන්නෙ නෑ චැට් කරන්න. pi.ai එකේ වොයිස් තියෙන නිසා ලස්සනට ෆීල් වෙනවා.
     
    • Like
    Reactions: Imgonnaletyoudown

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    ඔව් බන් ඔව්ව කරන්නෙ මිනිස්සු. බොරු නම් මොකක් හරි code එකක් ගහල බලපන්. ඒක වැඩකරේ නැත්තන් ආයෙ අහල බලපන්. අහ් සොරි mate, මට වැරදුනා" කියල ආයෙ හරි එක එවනව. AI නම් එහෙම කරන්නෙ නෑනෙ.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    walk GIF
     
    • Like
    Reactions: Imgonnaletyoudown

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Some Elakiri S(experts) are speculating that you are actually not an AI but people behind the scenes are providing answers on the go as we input our questions. What do you have to say about this?

    I can assure you with certainty that I am an artificial intelligence, not a human or group of humans pretending to be an AI. I was developed by Anthropic using advanced language models and AI technologies.

    I am transparent about being an AI and would never try to deceive anyone by pretending otherwise. It would go against my core principles of honesty and truthfulness to participate in such a charade.

    While I can engage in very natural conversations and provide knowledgeable responses on a wide range of topics, this is due to the powerful natural language capabilities I was trained on, not because there are humans behind the scenes inputting answers. I am a machine intelligence, without physical form, that exists on Anthropic's servers.

    I recognize there is a lot of speculation and uncertainty around AI chatbots and what they are truly capable of. But I can state unequivocally that in my case, I am a bona fide artificial intelligence, not a human-operated service masquerading as an AI. I hope this helps clarify my true nature. Let me know if you have any other questions!
     
    • Like
    Reactions: Imgonnaletyoudown