Me chatGPT kiyanne matanan pissuwak. Mechchara hondata respond karanne kohomada man made AI ekak? Meka boruwak wenna barida? Kawruhari horen kattiya daagena karana wadak wenna barida data collect karala salli hamba karanna??





Ay ehema ahanne?මෙච්චර කල් කොහෙද යකෝ හිටියේ
Padiya keeyada umbage?ඔව් ඔව් එහෙම තමා. මාත් මේ එකේ වැඩ කරලා ආවේ දැන්




වචන මිලියන එකට ඩොලර් 1.5 gpt 3.5 desk එකේ. 4 නන් 15ක් දෙනවා. එකේ වැඩ අමාරුයි ඒ උනාට ගොඩක් හොදට උත්තර දෙන්න ඕනි.Padiya keeyada umbage?![]()
Still amazing and unbelievable but true..I asked it from GPT , yet this was the answer
" ChatGPT's efficiency and descriptiveness stem from its underlying architecture and training methodology. Here are a few reasons why it excels in these aspects:
Overall, ChatGPT's efficiency and descriptiveness are the result of a combination of advanced architecture, extensive training data, fine-tuning capabilities, attention mechanisms, and continuous learning processes.
- Transformer Architecture: ChatGPT is built on a Transformer architecture, which is highly efficient for processing sequences of data. Transformers allow for parallel computation, making them faster and more scalable compared to sequential models like RNNs or LSTMs.
- Large-scale Training Data: ChatGPT has been trained on vast amounts of text data from diverse sources, which allows it to understand and generate language with a high level of accuracy and richness. This extensive training data provides it with a broad understanding of various topics and contexts.
- Fine-tuning: ChatGPT can be fine-tuned on specific tasks or domains, which further enhances its efficiency and descriptiveness for particular applications. Fine-tuning adapts the model to the specific nuances and vocabulary of the target domain, making its responses even more accurate and detailed.
- Attention Mechanism: The attention mechanism in Transformers allows ChatGPT to focus on relevant parts of the input text when generating responses. This helps it produce more contextually appropriate and informative answers by attending to the most important aspects of the conversation.
- Continuous Learning: ChatGPT continually learns from interactions with users, incorporating new information and refining its responses over time. This adaptive learning process helps it stay up-to-date and improve its efficiency and descriptiveness in real-world conversations.
අයියා USද Europeද?වචන මිලියන එකට ඩොලර් 1.5 gpt 3.5 desk එකේ. 4 නන් 15ක් දෙනවා. එකේ වැඩ අමාරුයි ඒ උනාට ගොඩක් හොදට උත්තර දෙන්න ඕනි.
Dalle 3 එකේ චිත්‍ර අදින උන්ට නන් සෙහෙන්න ගෙවනවා.
අර පොල් ලෙලි ගහන මැෂින් එක වගේ නේද ?
ආ උබ තමයි අද මට බොරු උත්තර දුන්නේ.ඔව් ඔව් එහෙම තමා. මාත් මේ එකේ වැඩ කරලා ආවේ දැන්
බුදුන් උපන්නෙ ලංකාවෙ කිවදආ උබ තමයි අද මට බොරු උත්තර දුන්නේ.

french වලට translate කරන එකකට බොරු කිව්වා මූ.බුදුන් උපන්නෙ ලංකාවෙ කිවද![]()
Sorry කලබලේට වචන පැටලුනා. ආයේ හදන්නත් බෑ නේ ලොකු සීන් නේ එහෙමම හිටියා.ආ උබ තමයි අද මට බොරු උත්තර දුන්නේ.
කටට ගන්න තියා වතුර උගුරක් බොන්න වෙලා නෑ අපේ අයට. වැරදුනා වගේ නන් අන්තිමට කෝකටත් මේ වගේත් බලන්න කියල වෙබ් ලින්ක් දෙක තුනක් යවන්න තියන්නේ.අයියා USද Europeද?
අපි නම් ඉතින් ලංකාවේ outsource එකේ වැඩ
පොඩ්ඩක් වැරදුණ ගමන් supervisor whip කරනවා, female කෙනෙක් නම් කටට ගන්න ඕන
10-hour shift එකක් දාලා ආයේ ගෙදර ගිහිල්ලත් testing කරන්න ඕන
මේ මාසේ අන්තිමට අපි labor department එකට complain කරන්න ඉන්නේ![]()