Chathu & Ruma (FAKE)

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    උබල මහන්සි වෙලා වැඩක් කරන එකෙක්ටත් හිනා වෙනවා. ගෑනිත් එක්ක පිස්සු නටන එකාටත් හිනා වෙනවා. එහෙම නම් මේක සෙට් වෙයි මම හිතන්නේ .....

    ඕවා හොද මදි නම් මෙන්න බලාගනිල්ලා...... :lol::lol::lol:


    🤮
    Cringe asf
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    ඒවුනාට විව්ස් බලපන්. ලක්ෂ 6 පැනලා. එළකිරියේ ඉන්නවා අර කෝච්චි වල ගිහින් වීඩියෝ දාන එකෙක්. උ සෑහෙන මහන්සි වෙලා වීඩියෝ එක කරලා දාන්නේ. ඒත් විව්ස් 1000 ක් නෑ. මේවගේ ඒවා කරන්න කැමරාවක් තිබ්බම ඇති, කිසි මහන්සියක් නෑ. විව්ස් ලක්ෂ ගණන්. මම හිතන්නේ මේකේ බනින එවුන්ගෙන් 90% ක් එවුන් හොරෙන් ගිහින් වීඩියෝව බලනවා. හරියට අර අරක්කු හොද නෑ මල ජරාව කිය කිය ඒවම බොනවා වගේ වැඩක් තමයි මේක. ත්‍රෙඩ් කියක් නම් වැටුනද වැඩක් නැති වීඩියෝ කියල එත් උන්ගේ කස්ටමර් බේස් එකට අබමල් රේණුවක අඩුවක් වෙලා තියේද ???
    Negative Marketing
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    කොයි රටෙත් ඔහොම තමා බලපන් අර පිව්ඩි පයි කියන එකා මෙලෝ වැඩකට ඇති ඒවද කරන්නෙ. ඌට බිලියනයද කොහොද සම්මානයත් හම්බ වෙලා තිබ්බෙ ලගදි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,464
    113
    Piliyandala
    රෙස්ලින් බලන්නේ බොරු බව දැන දැන, ඒ වගේ තමා. ඔතන කොල්ලෝ දෙන්නෙක් වලියක් යන එකක් නං ඔච්චර නැගල යන්නේ නෑ ගෑනි හින්ද තමා නැගල යන්නෙ :P
    Films balanneth Eththa bawa danagenada ban? :P (mama WWE Fan kenek nemei)
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mun denna pornhub eketh innava kiyala news ekak thiynva. kellage saariyen maattu vela
    උබ දැන් කිරියේ කොල්ලෝ ටික අවුස්සල තියෙන්නේ..බොරුවටද කිවේ? පව් යකෝ අපි..කියපං හරියට
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,323
    1,996
    113
    පිං බිමේ
    උබ දැන් කිරියේ කොල්ලෝ ටික අවුස්සල තියෙන්නේ..බොරුවටද කිවේ? පව් යකෝ අපි..කියපං හරියට
    na na machan seen eka aththa un denna oya youtube channel vala ragamapama kiyanne unta ona views and salli vitharai eka kohoma avath aulak na ekai pornhub eketh inne eke seen eka maattu vela tthiyenne me gani pornhub eke adan.inna saariyama youtube eketh adan.idala ita passe details balaganna les ne mekimai kiyala
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    na na machan seen eka aththa un denna oya youtube channel vala ragamapama kiyanne unta ona views and salli vitharai eka kohoma avath aulak na ekai pornhub eketh inne eke seen eka maattu vela tthiyenne me gani pornhub eke adan.inna saariyama youtube eketh adan.idala ita passe details balaganna les ne mekimai kiyala
    wenna puluwan :D hoyala diyanko apita ithin channel name eka ;) :D
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    prank කියන්නෙ staging වේවා ඇත්ත ඒව ලොකුවට වීව්ස් එන niche එකක්. ඕක ලංකාවෙ විතරක් නෙමයි වෙන රටවලත් ඔහොමම තමයි.
     
    • Like
    Reactions: Plusky

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ඒවුනාට විව්ස් බලපන්. ලක්ෂ 6 පැනලා. එළකිරියේ ඉන්නවා අර කෝච්චි වල ගිහින් වීඩියෝ දාන එකෙක්. උ සෑහෙන මහන්සි වෙලා වීඩියෝ එක කරලා දාන්නේ. ඒත් විව්ස් 1000 ක් නෑ. මේවගේ ඒවා කරන්න කැමරාවක් තිබ්බම ඇති, කිසි මහන්සියක් නෑ. විව්ස් ලක්ෂ ගණන්. මම හිතන්නේ මේකේ බනින එවුන්ගෙන් 90% ක් එවුන් හොරෙන් ගිහින් වීඩියෝව බලනවා. හරියට අර අරක්කු හොද නෑ මල ජරාව කිය කිය ඒවම බොනවා වගේ වැඩක් තමයි මේක. ත්‍රෙඩ් කියක් නම් වැටුනද වැඩක් නැති වීඩියෝ කියල එත් උන්ගේ කස්ටමර් බේස් එකට අබමල් රේණුවක අඩුවක් වෙලා තියේද ???
    මොකක්ද බන් කෝච්චි සීන් එක?