welcome to internet bruh <3Sexy Somapala ගේද යුටියුබ් චැනල් එක? අදමයි දැක්කේ. Don't recommend channel සිලෙක්ට් කරා.
views kiyanne hema dema neweneh banඒවුනාට විව්ස් බලපන්. ලක්ෂ 6 පැනලා. එළකිරියේ ඉන්නවා අර කෝච්චි වල ගිහින් වීඩියෝ දාන එකෙක්. උ සෑහෙන මහන්සි වෙලා වීඩියෝ එක කරලා දාන්නේ. ඒත් විව්ස් 1000 ක් නෑ. මේවගේ ඒවා කරන්න කැමරාවක් තිබ්බම ඇති, කිසි මහන්සියක් නෑ. විව්ස් ලක්ෂ ගණන්. මම හිතන්නේ මේකේ බනින එවුන්ගෙන් 90% ක් එවුන් හොරෙන් ගිහින් වීඩියෝව බලනවා. හරියට අර අරක්කු හොද නෑ මල ජරාව කිය කිය ඒවම බොනවා වගේ වැඩක් තමයි මේක. ත්‍රෙඩ් කියක් නම් වැටුනද වැඩක් නැති වීඩියෝ කියල එත් උන්ගේ කස්ටමර් බේස් එකට අබමල් රේණුවක අඩුවක් වෙලා තියේද ???

ඒවුනාට විව්ස් බලපන්. ලක්ෂ 6 පැනලා. එළකිරියේ ඉන්නවා අර කෝච්චි වල ගිහින් වීඩියෝ දාන එකෙක්. උ සෑහෙන මහන්සි වෙලා වීඩියෝ එක කරලා දාන්නේ. ඒත් විව්ස් 1000 ක් නෑ.
උබ ඔය ලංකාව කිව්වෙ දෙවෙනි ඉනිම ට්‍රෙන්ඩින්ග් යන රට නේද?




me thiyenne hoda channel ekak. eth muntath views naa. anaathayi! thread eke daapu ara gaaniyi, minihayi randu wena bambuwa wage nemeyi me pahala daapu widiyo eka karanna mun kochchara kattak kanna athda. eth views .??????

me thiyenne hoda channel ekak. eth muntath views naa. anaathayi! thread eke daapu ara gaaniyi, minihayi randu wena bambuwa wage nemeyi me pahala daapu widiyo eka karanna mun kochchara kattak kanna athda. eth views .??????
ඇයි බන් මුන්ගේ ගෙදර වෙන මගුල් කැමරා අටවලා රට්ටුන්ට පෙන්නන්නේ?
උඹේ මේ වීඩියෝ එකට විව්ස් ගන්න කන කට්ටක් නේද බන්. මම දැක්ක සෑහෙන්න ත්‍රෙඩ් ගානක උඹේ මේ වීඩියෝ එක මාකට් කරගන්න හදනවා.![]()
![]()
![]()



උබල මහන්සි වෙලා වැඩක් කරන එකෙක්ටත් හිනා වෙනවා. ගෑනිත් එක්ක පිස්සු නටන එකාටත් හිනා වෙනවා. එහෙම නම් මේක සෙට් වෙයි මම හිතන්නේ .....
ඕවා හොද මදි නම් මෙන්න බලාගනිල්ලා......
views ලක්ශේ පැනල. උබට වමනේ. මේක නම් අනිවා සෙට් වේවි. විව්ස් ලක්ෂ 5 පැනලා.නෙදකින්![]()