Chathu_Ac FB

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    දුක හිතෙන්නේ නැද්ද බන්?අපිත් මිනිස්සු.

    හොදට කාලයක් තිස්සේ පවත්වන් යන ත්‍රේඩ් වලට රිප්ලයි දාන්නේ නැතුව ලගදි දාපු ඒ හා සමගාමිව තියන ඒවාට රිප්ලයි දානකොට කාට උනත් දුකක් එනවා නේ.

    මම අද තමා දන්නේ මිනිහා ගිහින් කියලා.
    එහෙනං, ගීත්ලා, තරින්දලා, මම උනත් දැං වෙනකොට අඩාගෙන යන්න එපැයි අපේ android ත්‍රෙඩ් වල GT පෝස්ට් දැම්මෙ නෑ, කියවපු උන් ත්‍රෙඩ් එක බම්ප් කලේ නෑ කියලා.
    මූ මේ පිටු 170කට වඩා ගිහින් තියන ත්‍රෙඩ් එකක GT විෂ් කලේ නෑ කියලා යන්නවා. එතකොට ඒකෙ පෝස්ට් දාපු අනිත් උන් පොන්සියොද ? උන් වටින්නෙ නෑ ? ඒක පිටු 170කට වඩා අරන් ආපු උන්ගෙන් වැඩක් නෑ ?
    මූ ත්‍රෙඩ් දැම්මෙ කට්ටියට වැදගත් දෙයක් දෙන්නද නැත්තං GTගෙන් එක දාගන්නද ?
    පිටු ඔච්චර ගානක් ගියාට පස්සෙ එහෙම කියලා යන එකෙං මොකද්ද පේන්නෙ ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා මම මේ Chathu_Ac කියන කෙනාව දන්නෙ නෑ.නමුත් මෙතන ගොඩක් අය එයා කියල තියන දේ වැරදියට තේරුම් අරන් තියන බවක් නම් පේනවා.කොටින්ම කියනවා නම් තමන්ගේ වාසියට කබරගොයා තලගොයා කරගෙන.එයා කියල තියෙන්නෙ එයා දාපු පරණ පොස්ට් එක නොදැකපු GT ඊට පස්සේ දාපු ඒ වගේ පොස්ට් වලට හොද කියල කොම්මෙන්ට් දාපු එක ගැන.ඒ කතාවේ වරදක් මට නම් පෙන්නේ නෑ..ඇඩ්මින් විදියට එයට එළකිරි එකේ තියන හැම හොඳ පොස්ට් එකක් මේ පෙන්න ඕනනේ..:D:D
    GTට ලැට් එකට වත් යන්න වෙලාවක් නැති වෙයි මේකෙ වැටෙන පෝස්ට් ඔක්කොම බලබල ඉන්න ගියොත්..
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මචන්ලා මම මේ Chathu_Ac කියන කෙනාව දන්නෙ නෑ.නමුත් මෙතන ගොඩක් අය එයා කියල තියන දේ වැරදියට තේරුම් අරන් තියන බවක් නම් පේනවා.කොටින්ම කියනවා නම් තමන්ගේ වාසියට කබරගොයා තලගොයා කරගෙන.එයා කියල තියෙන්නෙ එයා දාපු පරණ පොස්ට් එක නොදැකපු GT ඊට පස්සේ දාපු ඒ වගේ පොස්ට් වලට හොද කියල කොම්මෙන්ට් දාපු එක ගැන.ඒ කතාවේ වරදක් මට නම් පෙන්නේ නෑ..ඇඩ්මින් විදියට එයට එළකිරි එකේ තියන හැම හොඳ පොස්ට් එකක් මේ පෙන්න ඕනනේ..:D:D

    සිරාවට. මෙතන වෙලා තියෙන්නෙ ජී.ටී. රිප්ලයි කරේ නෑ කියන එකම නෙමෙයි.

    පිටු 150ක් විතර දිග කාලයක් තිස්සෙ එන ත්‍රෙඩ් එකකට wish නොකර, ඒ වගේම අලුතින් පටන් ගත්ත ත්‍රෙඩ් එකකට wish කරපු එක.

    අරූට උට ජී.ටී. කැපිල්ලා දානවා කියලා හිතෙන එක එක අතකින් සාධාරණයි. මගේ පෞද්ගලික හැඟීම නම් ජී.ටී. කරපු වැඩේ වැරදියි.

    අනිත් එක කාලාන්තරයක් බම්ප් වෙවී තිබ්බ මේ තරම් දිග ත්‍රෙඩ් එකක් ජී.ටී. දැක්කෙ නෑ කියලා කියන එකේ නම් කිසි ම තේරුම නෑ.

    මූ මේකට අප්සෙට් ගහලා වැඩි වෙන්න පුලුවන්. ඒ වුනත් වෙන අයට උදව්වක් කරන්න හදපු මනුස්සයෙක් හිතේ අමාරුවෙන් ඉන්නකොට සමච්චල් කරන්න හරි නැහැ. :no::no::no:
     
    • Like
    Reactions: akilar25

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ මූ හොද ත්‍රෙඩ් දැම්මනෙ බන්
    මට මතක විදියට අර බී.එන්.එස් සිරස එක්ක ගහපු ක්‍රිකට් සිංදුව එහෙමත් චතුව දුන මතකයි මම පොරව මේ දවස් වල දැක්කෙ නෑ තමයි

    Machan Pissu Nethuwa Aye ElaKiri Log Weyan Chathu_AC
    mEkA Dala Yanna Epa
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Sorawatama Ela Kollek! :yes:
    Aparadene EK eken giye. :(
    GT Aiya Thread eka dakinna nethuwa eathi.
    Mama dekala thiyenawa Chathu aiyage godak Threads wala GT aiya Post dala thiyenawa.
    :) Aapahu genna gamu!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එහෙනං, ගීත්ලා, තරින්දලා, මම උනත් දැං වෙනකොට අඩාගෙන යන්න එපැයි අපේ android ත්‍රෙඩ් වල GT පෝස්ට් දැම්මෙ නෑ, කියවපු උන් ත්‍රෙඩ් එක බම්ප් කලේ නෑ කියලා.
    මූ මේ පිටු 170කට වඩා ගිහින් තියන ත්‍රෙඩ් එකක GT විෂ් කලේ නෑ කියලා යන්නවා. එතකොට ඒකෙ පෝස්ට් දාපු අනිත් උන් පොන්සියොද ? උන් වටින්නෙ නෑ ? ඒක පිටු 170කට වඩා අරන් ආපු උන්ගෙන් වැඩක් නෑ ?
    මූ ත්‍රෙඩ් දැම්මෙ කට්ටියට වැදගත් දෙයක් දෙන්නද නැත්තං GTගෙන් එක දාගන්නද ?
    පිටු ඔච්චර ගානක් ගියාට පස්සෙ එහෙම කියලා යන එකෙං මොකද්ද පේන්නෙ ?

    එහෙම නෙවෙයි බොල.
    එක එක්කෙනා එක එක විදිහට හිතනවා.
    ගොඩක් මහන්සි වෙලා කාලයක් තිස්සේ පවත්වන් යන එකකට ඇඩ්මින් කමෙන්ට් එකක් නොදා ලගදි ආපු ඒ හා සමාන ඒවාට කමෙන්ට් කරාම උබට උනත් දුකක් එනවා නේ බන්.
    මගේ එලකිරි එකට ලොග් වෙන්න බැරි කේස් එකට මම ටින්ටින් ඇන්ඩ් ඇඩ්මින්ට මම පර්සනලි මැසේජ් දැම්මා.ඒත් මට තාම රිප්ලයි එකක් නෑ.ටින්ටින් හැමදාම වගේ ඔන්ලයින් ඉන්නවා මම බලන ගොඩක් වෙලාවට.
    ඇඩ්මින් ඇන්ඩ් මොඩාලා මීට වඩා මෙම්බර්ස්ලා ගැන බලන්න ඕන.
    එලකිරි එක දැන් ඉස්සර වගේ නෑ.ඉස්සර මාර ගති.දැන් උනත් එන්නේ ජීවිතේ කොටසක් එලකිරි එක වෙලා නිසා.
    O/L කරන කාලේ ඉදන් A/L විහාගේ අතරත් එලකිරි එකට ආවේ නැතුව බැරි නිසායි.අපි එච්චර කරන සයිට් එකෙන් අපිට කිසි අභිප්‍රේරනයක් නැත්තම් එපා වෙනවා.
    අපිට ත්‍රේඩ් දැම්මාට ලැබෙන දෙයක් නෑ නේ.ඒ උනාට අපේ කරන්ට් අනම් මනම් පුච්චන් අපි දන්න දේවල් එලකිරි එකේ බෙදා හදා ගන්නවා.එහෙම සයිට් එකෙන් මෙහෙම දෙයක් උනාම දුකක් එනවා මට නම් උබට කෙසේ වෙතත.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873

    මටනම් නම් එහෙම නෑ. GT එලෙව්වත් යන්නෙ නෑ:rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සිරාවට. මෙතන වෙලා තියෙන්නෙ ජී.ටී. රිප්ලයි කරේ නෑ කියන එකම නෙමෙයි.

    පිටු 150ක් විතර දිග කාලයක් තිස්සෙ එන ත්‍රෙඩ් එකකට wish නොකර, ඒ වගේම අලුතින් පටන් ගත්ත ත්‍රෙඩ් එකකට wish කරපු එක.

    අරූට උට ජී.ටී. කැපිල්ලා දානවා කියලා හිතෙන එක එක අතකින් සාධාරණයි. මගේ පෞද්ගලික හැඟීම නම් ජී.ටී. කරපු වැඩේ වැරදියි.

    අනිත් එක කාලාන්තරයක් බම්ප් වෙවී තිබ්බ මේ තරම් දිග ත්‍රෙඩ් එකක් ජී.ටී. දැක්කෙ නෑ කියලා කියන එකේ නම් කිසි ම තේරුම නෑ.

    මූ මේකට අප්සෙට් ගහලා වැඩි වෙන්න පුලුවන්. ඒ වුනත් වෙන අයට උදව්වක් කරන්න හදපු මනුස්සයෙක් හිතේ අමාරුවෙන් ඉන්නකොට සමච්චල් කරන්න හරි නැහැ. :no::no::no:

    :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මටනම් නම් එහෙම නෑ. GT එලෙව්වත් යන්නෙ නෑ:rofl:

    ලෝකය ගෝලාකාරයි මිනිසුන් විවිධාකාරයි කියන්නේ පු* කහනවාට නෙවෙයි නේ.