Cheap laptop help!!!!!!

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    60-65කට ගන්න පුලුවන් එකක් තියෙනවද මෙට්‍රොපොලිටන් වගේ තැනකින් Wifi එක්ක. word එකේ වැඩවලට තමයි ඕන කරන්නෙ. HP නැතුව හොද බ්‍රෑන්ඩ් එකක් කියන්න 6+ ගානෙ දෙනව උදව් කරන හැමෝටම.
     
    Last edited:
    • Like
    Reactions: ccmh