GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් තියෙක චීස් කොත්තු වල වන්චාව බන් කරන්නෙ... නිකන් කොත්තුවට චීස් ඉහලා තමා දෙන්නෙ....
     
    OBand

    Member
    Jul 12, 2015
    16
    1
    0
    චීස් කොත්තු? ඒවා මෙලෝ රහක් නෑනේ.

    ඒ වගේද හරක් මස් කොත්තු. ඒ හින්දා රස ගුණ හරක් මස් කොත්තුවක් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. දිනපතාම හරක්මස් කෑමට ගන්න. ලේ වඩවන,ගුණදායක හරක් මස් කන්න.

    උදේට හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් සමග පාන්...
    දවල්ට හරක් මස් එක්ක බත්..
    චීස් කොත්තු කොත්තු කන්න එපා. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්...

    අල්-බුහාරි එකේ තියෙනවා රස ගුණ හරක් මස් කොත්තු. ෆුල් එකක් 220 යි. බඩ පැලෙන්න කන්න පුලුවන්. අල්-බුහාරි එකෙන් රසට,සැරට, උණු උනුවට තියෙන හරක් මස් කොත්තුවක් කාලා, වැඩි සීනි ප්ලේන්ටියකුත් බිලා සිගරට් එකකුත් බොන්න.
     
    • Like
    Reactions: craabeysinghe

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    චීස් කොත්තු? ඒවා මෙලෝ රහක් නෑනේ.

    ඒ වගේද හරක් මස් කොත්තු. ඒ හින්දා රස ගුණ හරක් මස් කොත්තුවක් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. දිනපතාම හරක්මස් කෑමට ගන්න. ලේ වඩවන,ගුණදායක හරක් මස් කන්න.

    උදේට හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් සමග පාන්...
    දවල්ට හරක් මස් එක්ක බත්..
    චීස් කොත්තු කොත්තු කන්න එපා. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්...

    අල්-බුහාරි එකේ තියෙනවා රස ගුණ හරක් මස් කොත්තු. ෆුල් එකක් 220 යි. බඩ පැලෙන්න කන්න පුලුවන්. අල්-බුහාරි එකෙන් රසට,සැරට, උණු උනුවට තියෙන හරක් මස් කොත්තුවක් කාලා, වැඩි සීනි ප්ලේන්ටියකුත් බිලා සිගරට් එකකුත් බොන්න.

    ඔච්චර කියන එකේ නොකාත් බෑ.. :baffled: :baffled:
    නිකං ඉන්න වෙලාවක වරෙංකො මේ පැත්තෙ මන්න දෙකක් තියෙනව :baffled: :baffled:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපෝ එක සැරයක් මන් කොලබ අපු වෙලාවක වැල්ලවත්තෙන් චීස් කොත්තුවක් කැව. පහු වෙනිදා කාපු ප්‍රමාණයටත් වඩා බඩ ගියා. මට හිතුන ෂොපින් එකකට එක්කහුකරලා උගේ මුනටම දමල ගහල එන්න.
     
    OBand

    Member
    Jul 12, 2015
    16
    1
    0

    ඔච්චර කියන එකේ නොකාත් බෑ.. :baffled: :baffled:
    නිකං ඉන්න වෙලාවක වරෙංකො මේ පැත්තෙ මන්න දෙකක් තියෙනව :baffled: :baffled:

    විභාගෙත් ෆේල් වේලා ඉන්න උබට වෙන්නේ මන්නෙන් කපාගෙන මැරෙන්න තමයි.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    කඩුවෙල පැත්තෙනන් දන්නේනෑ
    ඒත් මන් කාපු සුප්පම චීස් කොත්තුව
    බම්බ වලීන්
    හරියටම සැවවෝයි එකට ඉස්සරහ තියෙන්නේ
    කිරි එහෙම වැඩියෙන් දාලා නියමට හදල දෙනවා කාගන්නත් බෑ ගොඩක් දෙනවා
    නිකන් පීසා කනවවගේ රහක් එන්නේ
    කොත්තුව 350 ඔන්නන් ගිහින් කාහන්.
    මට ඔෆිස් එකෙන් පිනා චාන්ස් එක් සෙට්වුනේ..
    :lol:

    Shan_lak

    Well-known member
  • චීස් කොත්තු? ඒවා මෙලෝ රහක් නෑනේ.

    ඒ වගේද හරක් මස් කොත්තු. ඒ හින්දා රස ගුණ හරක් මස් කොත්තුවක් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. දිනපතාම හරක්මස් කෑමට ගන්න. ලේ වඩවන,ගුණදායක හරක් මස් කන්න.

    උදේට හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් සමග පාන්...
    දවල්ට හරක් මස් එක්ක බත්..
    චීස් කොත්තු කොත්තු කන්න එපා. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්...

    අල්-බුහාරි එකේ තියෙනවා රස ගුණ හරක් මස් කොත්තු. ෆුල් එකක් 220 යි. බඩ පැලෙන්න කන්න පුලුවන්. අල්-බුහාරි එකෙන් රසට,සැරට, උණු උනුවට තියෙන හරක් මස් කොත්තුවක් කාලා, වැඩි සීනි ප්ලේන්ටියකුත් බිලා සිගරට් එකකුත් බොන්න.
    :lol::lol::lol: