චීස් කොත්තු? ඒවා මෙලෝ රහක් නෑනේ.
ඒ වගේද හරක් මස් කොත්තු. ඒ හින්දා රස ගුණ හරක් මස් කොත්තුවක් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. දිනපතාම හරක්මස් කෑමට ගන්න. ලේ වඩවන,ගුණදායක හරක් මස් කන්න.
උදේට හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් සමග පාන්...
දවල්ට හරක් මස් එක්ක බත්..
චීස් කොත්තු කොත්තු කන්න එපා. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්...
අල්-බුහාරි එකේ තියෙනවා රස ගුණ හරක් මස් කොත්තු. ෆුල් එකක් 220 යි. බඩ පැලෙන්න කන්න පුලුවන්. අල්-බුහාරි එකෙන් රසට,සැරට, උණු උනුවට තියෙන හරක් මස් කොත්තුවක් කාලා, වැඩි සීනි ප්ලේන්ටියකුත් බිලා සිගරට් එකකුත් බොන්න.

ඔච්චර කියන එකේ නොකාත් බෑ..![]()
නිකං ඉන්න වෙලාවක වරෙංකො මේ පැත්තෙ මන්න දෙකක් තියෙනව![]()
![]()

ȜMA X;18650523 said:malabe kaduwela cinec ekata harena thana thiyena kade.