chemistry help mchn..

මචන්.. පොඩි උදව්වක් ඕන බන්.. Chemistry section එක එකකට අදාලව theory සම්පූර්ණ කොටස් ටික ආවරණය වෙන විඩියට තියෙන ගනන් ටිකක් තියෙනවනම් දාපන්කො.. තව මාසයක්වත් නැනෙ බන් A/L විභාගෙට..