Chess Class Part 02

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    ඔන්න CHESS CLASS එකේ දෙවැනි කොටසත් ලියල ඉවර වීගෙන යනවෝ..............

    එකේ මම කියල දෙනවා PIECES MOVE කරන විදිය , PIECES කපන විදිය , CHECK කියන්නේ මොකද්ද කියන එක...

    ඊට පස්සේ හැමෝටම CHESS අදින්න පටන් ගන්න පුළුවන්.

    ADVANCED දේවල් ඊටත් පස්සේ සතියේ ඉඳන් කියල දෙන්නම්.

    CLASS 2 ඉවර උන ගමන්ම එළකිරි එකේ POST කරන්නම්.

    CLASS 01 බැලුවේ නැති අය ඉන්නවනම් මෙන්න බලන්න!!
    http://ebusinesslanka.com/Chess_001.html


    ඕනෑම ගැටළුවක් COMMENT එකක් විදියට එකතු කරන්න.
    ගැටළුවක් තියනවනම් ඔය LINK එකේ COMMENT කරොත් මට ඔයගොල්ලොන්ට HELP කරන්න ලේසියි..
    මොකද එළකිරි එකේ THREADS පල්ලෙහාට ගියාම හොයන්න අමාරුයිනේ!!!!


    CHESS CLASS එකට COMMENT කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි......