Chewing gum

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ වගේ Chewing gum කාල තියෙන අය ඉන්නවද ? අද ek member කෙනෙක් දාල තිබුන පොස්ට් එකක් දැකල මටත් මතක් උනේ. ඉස්සර අපි මේවා කාල පච්ච ඇඟේ ගහගන්න හැටි. 1980 ගණන් වල ඉපදුන බුවෙක් නම් මේවා sure එකටම කාල ඇති. මේ තියෙන්නේ මම ඉස්සර ඕවා කාල stamp album එකක ගහපු tatoos සෙට් එකක්. මම ඉස්සර ආසම chewing gum එකක් තමයි Minty කියන්නේ. දැන් නම් ඒක නැහැ කඩවල් වල මම දන්න විදියට. කොළ පාට chewing gum එකක්. රුපියල් 2ය් ඉස්සර.

    108be5u.jpg


    qqvipf.jpg
     
    • Like
    Reactions: Roxxx

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    i remember a chewing gum called party time or something and i used to get soo upset when half of the tattoo doesnt stick and just gets peeled off :rolleyes::dull: