ඊයේ මෙගාස්ටාර් සම්පුර්නයෙන්ම ජෝක් එකක් උනා.

ඒ අස්සෙ අර මෙලෝ රහක් නැති චිලී වේදිකාවේ වැඩිවැඩ දාන්න ගිහින් බිම ඇදවැටුනා...
පට්ට පන් මිනිහා වැඩි හයියෙන් නටන්න ගිහින් බිම.කොන්ද කෙලින්කරගන්න බැරි තරමට හොද පාරක වැදුනා...කවුද ඒක දැක්කේ......?