• Jul 12, 2012
    447
    74
    28
    මේකයි සීන් එක. මට චීනෙ යන්න ඕන. යන්න හදන්නෙ guangzhou වලට. පොඩි බඩු වගයක් ගන්න.බඩු ගන්න හැටි අරව මේව නම් එලකිරි එකේ member ලට පින් සිද්ද වෙන්න දැනගත්ත. චීනෙ ගියපු කවුරු හරි මට කියනවද කොහොමද චීනෙ tourist visa ගන්නෙ කියල. මම යන්න ඉන්නෙ නම් තව අයිය කෙනෙක් එක්ක.ඒත් ඉතින් තනි තනිවම තමයි අපිට visa ගන්න වෙන්නෙ පේන හැටියට. එහෙම ගන්න අමාරුයි කියල මම දැක්ක තැනක තියන්ව. ගියපු අය ඉන්නවනම් පුලුවන්නම් මට කියනවද කොහොමද visa හදාගන්නෙ මොනවද ඕන කියල.මම මේ සීන් වලට අලුත්.
    ඒක නිසා පුලුවන්නම් මට ටිකට් ගන්න හැටි ඉදන්ම පුලුවනම් කිවුවනම් ලොකු දෙයක්. නැතත් කමක් නේ. visa ගැන තමයි වැඩිපුරම දැන ගන්න ඕන. කීයක් විතර යයිද?


    ආ තව එකක් 3、Travel itinerary in China. කියල එකක් දෙන්න ඕනනෙ. ඕක කොහොමද දෙන්නෙ. map එකක් අරගෙන පෑනෙන් ඇදලද :eek: