Friends I need help......
මමයි මගෙ යාලුවයි China යන්න Ticket 2 gaththa Tourist විදියට, එත් පස්සෙ තම දන්නෙ එකට Invitation එකක් ඔනී කියලා.... invitation එකක් එවන්න පුලුවන් කෙනෙක් ඉන්නවානම් මට උදව් කරන්න..
Thama neha, ada ude thama Post eka damme
aioo meke hitiya Chinese inna kenek eya oya wada karanawa kiala thread ekakma dala tibba
Hoyala denna barida thread eka????
Visa hadala dena un innawa.30/= withara yai visa ekata.agency ekakin ahala blapan.FindMyfaire unuth karanawa.set eke 5k innawanam group visa ekak gaha ganna thibba.
මගේ යාලුවෙක් හිටියා ලියුම් කියුම් කියල. මම කිව්වා කියල ලියුමක් ගෙන්නවා ගන්න.![]()