china scholarship දෙන තැං

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යාලුවනේ පොඩි දෙයක් අහන්නයි ආවෙි china වලට scholarship ගන්න පුළුවන් ආයතන ලංකාවේ මොනවද බං තියෙන්නේ sure තැං ඒ කියන්නේ undergraduate හෝ hnd එකක් තියනවනං ඉතුරු ටික complete කරන්න china වල scholarship ගන්න පුළුවන් ලංකාවේ ආයතන,පුද්ගලයන් කවුද බං ඉන්නෙ 🤔🇨🇳🇱🇰
    ලංකාවේ එහෙම scholarship අරං දෙන තැං මොනවද?