චිනේ ගිය අය ඉන්නවනම් පොඩි විස්තරයක් දන ගන්න ඕන . මචන් චිනේදී මට සිම් කාර්ඩ් එකක් ගන්න ඕන . මගේ මුලික අවශ්‍යතාවය වන්නේ ගෙදරට Calls ගැනීම සහ ඩොන්ගල් එකට SIM එක දාල Internet යන එක.
China වල Airport එකේදී ගන්න පුලුවන්ද SIM card එකක්. Foreigners කට්ටියට SIM දෙනවද ?. ගාස්තුව කීයද කියල දන්නවද ?
China වල Airport එකේදී ගන්න පුලුවන්ද SIM card එකක්. Foreigners කට්ටියට SIM දෙනවද ?. ගාස්තුව කීයද කියල දන්නවද ?
Last edited:
.