Chinese phone එකක GPRS Settings හදන්නෙ කොහොමද?

iroshan_464

Junior member
  • Sep 28, 2006
    181
    0
    16
    42
    Punchi Borella
    Chinese phone එකක GPRS Settings හදන්නෙ කොහොමද?


    දැන් chinese phones ගොඩක් ජනප්‍රිය වෙලා. ගොඩක් අඩු මුදලකට පහසුකම් ගොඩාක් තියෙන එක තමයි මේකට හේතුව. රුපියල් 6,000කට 40,000 විතර පෙනුම තියෙන phone එකක් ගන්න පුලුවන්නේ. :)

    මචෝ...:no::no::no:
    උඹ මගේ බ්ලොග් එකෙන් copy කරලා මගේ imagesම දාල නිකන්වත් කොහොන්ද ගත්තෙ කියලා දාන්න හිතුනෙ නෑ නේද?:frown:

    මෙහෙම කරන එක කමක් නැද්ද?
    Sorry මචෝ. report කරනවා.

    etisalat වලටත් settings blog එකේ දැම්මා.

    sinhala.iroshan.com
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    මචෝ...:no::no::no:
    උඹ මගේ බ්ලොග් එකෙන් copy කරලා මගේ imagesම දාල නිකන්වත් කොහොන්ද ගත්තෙ කියලා දාන්න හිතුනෙ නෑ නේද?:frown:

    මෙහෙම කරන එක කමක් නැද්ද?
    Sorry මචෝ. report කරනවා.

    etisalat වලටත් settings blog එකේ දැම්මා.

    sinhala.iroshan.com

    ekane bro uda title 1ta ube blog 1ta link wenna damme.mama ehema balu wada karanne na kolla......waradiyata therum ganna epa....title 1 click karala balahan...sorry bro bt tikak hoyala katha karanna macho...ehema chaa wada karanna oni na ban....danuma bedagannai one une...ant way oyage posst 1nam godak watinawa.....
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    In Micromax phones can't send MMS. Even Dialog Customer Care can't do it. Pls send how set the MMS settings