Chocolate එකක් කන්න ආසයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මම මම ආසම චොකලට් එකක් තමා රෙවෙලෝ milk එක. දැන් සති ගානකින් බඩු නෑ. 😓 කැන්ඩොස් ජරාවනම් තියෙනවා. ආස කෑමක් කන්න වත් නෑ රෙද්ද.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,636
    8,831
    113
    kandy
    මම මම ආසම චොකලට් එකක් තමා රෙවෙලෝ milk එක. දැන් සති ගානකින් බඩු නෑ. 😓 කැන්ඩොස් ජරාවනම් තියෙනවා. ආස කෑමක් කන්න වත් නෑ රෙද්ද.
    math okata abbahi wela enne . parana stock tiyanwa food city eke. 120/= price eka.. patta
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    Wellawatte shop ekak thiyenawa. Hersheys choco thibba 250i. 100g Expire date eka nm tikak lagai ithin
     
    • Wow
    Reactions: krizta

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    1654717337988.png

    mewa koneda danna ganne :rofl:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Chocolate වැඩි උනේ නැ මේ ටිකේ වැඩිය මිනිස්සු ගන්නේ නැති නිසා
    Revello 100g milk එක තිබ්බේ 250-260 වගේ
    දැන් නම් වැඩි වෙයි හැබැයි.

    Kandos cashew එක නම් 700 ගානක්
     
    • Like
    Reactions: Rankira

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Kandos cashew එක නම් 700 ගානක්

    gram gana ?
    Chocolate වැඩි උනේ නැ මේ ටිකේ වැඩිය මිනිස්සු ගන්නේ නැති නිසා
    Revello 100g milk එක තිබ්බේ 250-260 වගේ
    දැන් නම් වැඩි වෙයි හැබැයි.

    Kandos cashew එක නම් 700 ගානක්
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    ත්‍රෙඩ් එකේ ටොපික් එක දැකල මට නිකන් දැනුනෙ අර බත්බැලයා රජාගෙ බත් එක කන්න හදපු හැටි වගේ ෆීලින් එකක්. බලපන් චොක්ලට් එකත් ඒ තැනට පත් උණා. මරි කැයිනා කරපු විනාසෙ