මම මම ආසම චොකලට් එකක් තමා රෙවෙලෝ milk එක. දැන් සති ගානකින් බඩු නෑ.කැන්ඩොස් ජරාවනම් තියෙනවා. ආස කෑමක් කන්න වත් නෑ රෙද්ද.
ඇයි ලංකාවේ ෆුඩ්සිටි වල ඕවා නැද්ද
මම මම ආසම චොකලට් එකක් තමා රෙවෙලෝ milk එක. දැන් සති ගානකින් බඩු නෑ.කැන්ඩොස් ජරාවනම් තියෙනවා. ආස කෑමක් කන්න වත් නෑ රෙද්ද.
Yes this is SO good, better than Aussi shitty chocos! This can be on a par with Belgium chocolatesකාපු රසම චොක්ලට් ඵක.new Zealand chocolate ඵකක්..
![]()
Yes this is SO good, better than Aussi shitty chocos! This can be on a par with Belgium chocolates
Exactly...පට්ටම සීනි රහයි ඔසී ජරාව..තු නොදකින්....අනිව..මේක කාල ඕසි Cadbury ඵකක් කනකොට වෙනස හොඳට තේරෙනව..cadbury ඵකේ cocoa අඩුයි..සීනි රහ වැඩියි..මාව මේකට addict වුනා වගේ...![]()

තියන ලොකුම එක 170g විතර මන් හිතන්නේ.Kandos cashew එක නම් 700 ගානක්
gram gana ?
මම මම ආසම චොකලට් එකක් තමා රෙවෙලෝ milk එක.
ගුණසිරි බුල්ටෝ වගේ මුකුත් නැද්ද ආයුබෝවන්ඩ ඈ????උබලා බන්ටි ටොපිවලට ආස නැද්ද?
අමෝ අමෝ
3000k une foodcity ekaka loku eka adaAde dan nam loku eka 5000 k wath wenawa athi neda![]()