Chocolate, Nutella ගන්න Daraz store එකක් ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    nutella kanna epa hoda ne
    Chocolate ui, nuts ui kapan
    Toblerone Dark :love2::love2:
    Cashew nuts aduwata order karanna puluwan gampaha area eke
    එළකිරි . Toblerone try කරලා බලන්නම් එහෙනම්. කජුත් මරු .

    Ado man eka parak barima thana daraz eken nescafe ekak gennuwa
    eka fake ekakda koheda ban
    label eka hemath galawela tbbe :(

    hodndata balala ganin ganna ekak

    ඔව් බන්. ඕව විකුණන ගොඩක් ඒවාගේ ratings වත් නැ. අරක්කු වගේ ගෙවල්වල pack කරනවද දන්නේ නැ .
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අනේ මුස්ලිම් හොටෙලෙන් හොද බීෆ් කොත්තුවක් ගෙනත් කන්නකෝ
     
    • Sad
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    අනේ මුස්ලිම් හොටෙලෙන් හොද බීෆ් කොත්තුවක් ගෙනත් කන්නකෝ
    ඒවා වහල බන්. බේකරි විතරක් පස්සේ දොරෙන් කෑම දෙනවා.
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    Okata machan gulf countries walin nam badu enne ehe thiyanwa local market eke packing karana ewa eth main company eke aprove eka aran habai quality eke podi sceen ekak thiyanwa.. and thawa ekak thiyanwa eka grade eka chater eka whole sale market eke patta labai man hithanne mun eken ganne .. ewa Iran walin thama godak enne .. mun ekada danne naha genne ..
     
    • Wow
    Reactions: san2d3

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,891
    2
    115,939
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wala.jpg