කෑවම වඳ වෙන්නේ නැති හොද stores ටිකක් දාපන්කෝ. කොසුයි බතුයි කාල එපාවෙලා සිංහලු. God වගේ කන්න බැලුවේ දවසක් දෙකක්.

එළකිරි . Toblerone try කරලා බලන්නම් එහෙනම්. කජුත් මරු .nutella kanna epa hoda ne
Chocolate ui, nuts ui kapan
Toblerone Dark
Cashew nuts aduwata order karanna puluwan gampaha area eke
Ado man eka parak barima thana daraz eken nescafe ekak gennuwa
eka fake ekakda koheda ban
label eka hemath galawela tbbe
hodndata balala ganin ganna ekak
ඒවා වහල බන්. බේකරි විතරක් පස්සේ දොරෙන් කෑම දෙනවා.අනේ මුස්ලිම් හොටෙලෙන් හොද බීෆ් කොත්තුවක් ගෙනත් කන්නකෝ
මූ කනවිදිහ දැක්කම අපි කන විදිහ දාහෙන් සම්පතයි.God වගේ කන්න බැලුවේ