Cholestrol and sugar report අවා . දෙය්යෝ සාක්කි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ගිය සතියේ බැලුවේ...

    View attachment 220782

    උබෙ ලිවර් එනස්යිම් හොදටම වැඩියි.

    ඩේලි බොනවද
    එහෙමත් නත්නන් ෆැටි ලිවර් හොදම එකෙන් සෙට් වෙලා ඇති.

    ස්කෑන් කරපන් වහාම

    podi rash ekak wage ekak awa... ekata doc check karanna kiuwa bn

    පිටි කෑම නවත්තලා Exercise කිරීම තමයි තියෙන්න‌ේ ඉතින්
    ------ Post added on Dec 14, 2023 at 4:08 PM

    Ah ok

    emoji diaries ta PM karala balapan Hoda consultant kenek gana recommend karanna kiyala
    ------ Post added on Dec 14, 2023 at 7:35 PM
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    උබෙ ලිවර් එනස්යිම් හොදටම වැඩියි.

    ඩේලි බොනවද
    එහෙමත් නත්නන් ෆැටි ලිවර් හොදම එකෙන් සෙට් වෙලා ඇති.

    ස්කෑන් කරපන් වහාම

    Ah ok

    emoji diaries ta PM karala balapan Hoda consultant kenek gana recommend karanna kiyala
    ------ Post added on Dec 14, 2023 at 7:35 PM

    එහෙමම බොන්නේ නෑ බං.. බොන්නේ මාසේට දෙපාරක් උපරිම තුන්පාරක් වගේ එකත් නොර්මල් බොන්නේ බං
    වැඩේ දරුණු තත්වයක ද තියෙන්නේ නැත්නම් ගොඩ දාගන්න පුළුවන් තත්වයක් ද?

    Liver.
    Fatty liver early stage

    මේ Level එක Fatty Liver Early Stage ද බං ?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එහෙමම බොන්නේ නෑ බං.. බොන්නේ මාසේට දෙපාරක් උපරිම තුන්පාරක් වගේ එකත් නොර්මල් බොන්නේ බං
    වැඩේ දරුණු තත්වයක ද තියෙන්නේ නැත්නම් ගොඩ දාගන්න පුළුවන් තත්වයක් ද?

    බොන එකෙන්, රයිස් කොට්ටු වලින්, එක්සසයිස් කරන්නෙම නැත්නන්, තඩියෙක් නන් ඕක එනවා, තවත් හේතු ඇති
    ස්ටෙජ් එකක් කියන්න බෑ අපිට ඔහොම බලලා

    ඩොකෙක් ගාවට ගිහිල්ල, සීන් එක කියල කරන්න ඕන දෙ අහන්න
    ( බොහො විට අල්ට්‍ර සවුන්ඩ් හෝ පොර කියන විදියට වෙනත් ටෙස්ට්, සාමාන්‍යෙන් ලිවර් එන්සයිම් කේස් නන් අල්ට්‍ර සවුන්ඩ් කරන්න කියනව )
    ඒක කරල බලන්න.

    අල්ට්‍ර සවුන්ඩ් කරොත්, ඒක කරන රේඩියොලොජි ඩොකාට කියන්න පුලුවන් ස්ටෙජ් එක මොකද්ද කියල,
    පස්සෙ එ ස්කෑන් රිපොට් එක අරන්, බඩ පපුව අක්මාව ගැන ඉන්න කන්සල්ටන්ට් කෙනෙක් හම්බෙන්න,
    පොර සමහරවිට තව තව ටෙස්ට් කියයි.

    පරක්කු කර්න්න එපා
    hurry up
     
    • Love
    Reactions: sudumalli2009

    තැන්ක්ස් බං ඇඩ්වයිස් එකට.. :love:

    කකුලෙයි අතෙයි ආපු පොඩි රෑෂ් එකක් වගේ එකකට තමයි Dermatologist කෙනෙක් චැනල් කරේ
    ඒ ඩොක් තමයි FBL, AST, ALT, FBS චෙක් කරන්න කිව්වේ අනිත් රිපෝට් අවුලක් නෑ මේක තමයි කේස් උනේ
    ඩොක් ඇහුවා ලිකර් ගන්නවද කියලා මං විස්තරේ කිව්වා
    තව ඇහුවා ලගදි මහත් උනාද කියලා (කොහොමත් පහුගිය අවුරුදු 05 ඇතුලත මගේ බර 15Kg වලින් බර වැඩි වෙලා තියෙනවා දැන් 85යි :(:()

    ඒ පාර ඩොක් කිව්වා මාසයක් පිටි කෑම අඩුකරලා ඩයට් කරලා, ව්‍යායම කරලා අයේ AST, ALT ටෙස්ට් කරලා රිපෝට් එකත් අරගෙන ඒ සම්බන්ධව ඉන්න කන්සල්ටන්ට් කෙනෙක්ට පෙන්නන්න කියලා

    me test ekata kiyak yanoda?

    rash eka koheda awe? hoda wennatiwa diga kalayak tibba ekakda?
    ------ Post added on Dec 14, 2023 at 4:30 PM
    කකුලෙයි අතෙයි පොඩියට ආවේ හොද වෙන්නේ නැතුව ටික කාලයක් අල්ලනවා
    ------ Post added on Dec 15, 2023 at 11:22 AM
     
    • Like
    Reactions: Voldemort Bro

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    උබෙ ලිවර් එනස්යිම් හොදටම වැඩියි.

    ඩේලි බොනවද
    එහෙමත් නත්නන් ෆැටි ලිවර් හොදම එකෙන් සෙට් වෙලා ඇති.

    ස්කෑන් කරපන් වහාම
    one na ban. stage 1-2 thiyenne. oka poddak kema palanaya karala poddak awidda nam nikanma revese wenawa..

    එහෙමම බොන්නේ නෑ බං.. බොන්නේ මාසේට දෙපාරක් උපරිම තුන්පාරක් වගේ එකත් නොර්මල් බොන්නේ බං
    වැඩේ දරුණු තත්වයක ද තියෙන්නේ නැත්නම් ගොඩ දාගන්න පුළුවන් තත්වයක් ද?

    මේ Level එක Fatty Liver Early Stage ද බං ?
    stage 1-2 between thiyenne. oka stage 2 unoth godak welawata non reversible kiyanawa. eth hariyata kema palanaya unoth puluwan. stage 3 awoth na ba.

    කකුලෙයි අතෙයි පොඩියට ආවේ හොද වෙන්නේ නැතුව ටික කාලයක් අල්ලනවා
    blood patch ekak neda. cholesterol aduna ganna lesima widiya.
     
    • Love
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    one na ban. stage 1-2 thiyenne. oka poddak kema palanaya karala poddak awidda nam nikanma revese wenawa..

    stage 1-2 between thiyenne. oka stage 2 unoth godak welawata non reversible kiyanawa. eth hariyata kema palanaya unoth puluwan. stage 3 awoth na ba.

    blood patch ekak neda. cholesterol aduna ganna lesima widiya.
    ඹව් බං Blood Patch වගේ තමයි හැබැයි ඒ තැන්වල හමට යටින් පොඩි ගැටයක් පොඩි ගෙඩියක් වගේ අහුවෙනවා

    දැන් ඉතින් ඩයට් කරන එකයි ඇවිදින එකයි තමයි... මේ ඊයේ

    023-12-15 at 06.29.16.jpeg
     
    • Love
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    ඹව් බං Blood Patch වගේ තමයි හැබැයි ඒ තැන්වල හමට යටින් පොඩි ගැටයක් පොඩි ගෙඩියක් වගේ අහුවෙනවා

    දැන් ඉතින් ඩයට් කරන එකයි ඇවිදින එකයි තමයි... මේ ඊයේ

    View attachment 220824
    ohoma karanawa nam dawas 30 reverse ban aniwa. mata dawas 60kata wada giya.. mama poddak wath awidde na. 16-8 fasting seen eka kala.
    key point - awidinakota poddak wath nawattanna ba. after 20 mins thama fat burn wenne. nawatta nawatta awiddoth kisima therumak nathi wedak.
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    ohoma karanawa nam dawas 30 reverse ban aniwa. mata dawas 60kata wada giya.. mama poddak wath awidde na. 16-8 fasting seen eka kala.
    key point - awidinakota poddak wath nawattanna ba. after 20 mins thama fat burn wenne. nawatta nawatta awiddoth kisima therumak nathi wedak.
    අඩේ ඒ කියන්නේ උඹටත් තිබුන ද?

    8-16 නම් කලේ නෑ බං එත් Main Meal දෙකක් විතරයි දැන් ගන්න‌ේ උදේ සහ රෑ එක විතරයි

    ඇවිදින එක නන්ස්ටොප් ඇවිද්ද බං රෙස්ට් කරන්න නැවතුනේ නෑ

    අනිවා මාසෙකින් ආයේ ටෙස්ට් එක කරාම රිපෝට් එක දාන්නම් මොකද තත්ත්වේ කියලා බලාගන්න

    bebaddek wage
    අඩෝ එහෙමට බොන එකෙක් නමෙයි බං මං... :sorry:
    ------ Post added on Dec 15, 2023 at 11:51 AM
     
    • Like
    Reactions: MihiCherub