Chondroblastoma

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    මචං නංඟිගෙ අත දැං සනීපයි
    හොස්පිට්ල් එකේ ඉද්දි එයාට දීල තිබුණ augmentin සහ tramadol
    අන්තිමට ස්කෑන් එක කරගන්නත් බැරි වුණා :(
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,905
    71,081
    113
    මචං නංඟිගෙ අත දැං සනීපයි
    හොස්පිට්ල් එකේ ඉද්දි එයාට දීල තිබුණ augmentin සහ tramadol
    අන්තිමට ස්කෑන් එක කරගන්නත් බැරි වුණා :(
    Ithin apita puka huththo. Umbey labbawal walata wada ratey prashna tiyenawa hitanna.
     
    • Haha
    Reactions: Sandy_Fdo

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    Gediyak da
    එතන එක්ස්රේ එකේ තියෙන්නෙ බොල් වෙලා වගේ
    ඊට පස්සෙ එතන පිරෙව්ව
    මුලදි ඩෙක්ටර් කැන්සර් එකක් කියල සැක කෙරුව
    ඔපරේෂන් එක කරන්න යද්දි එතනින් ලේ ඇවිල්ල
    ඊට පස්සෙ ඔපරේෂන් එක නවත්තල එතනින් සාම්පල් අරන් ලැබ් එකට යැව්ව
    අපි ඒ ටිකේ හරිම බයේ හිටියෙ
    රිසල්ට් එක ආව, පිලිකාවක් නෙමේ
    ඊට පස්සෙ ආයෙ ඔපරේෂන් එක කෙරුව, පටක බැංකුවෙන් අස්ථි පැකට් ගත්ත, තව එයාගෙ කකුලෙ යට හරියෙ අස්ථියකුත් කපල ගත්ත
    ඒව දාල පිරෙව්ව
    දැං අවුරුදු 5ක් විතර හොඳට හිටිය
    මේ ළඟකදි ඉඳං ආයෙ රිදෙනව කියනව. හිටපු ගමං කොර ගහනව..

    CT ස්කෑන් එක කරන්න ගියාම කැනියුල එක හරියට ගහල නෑ ඩයි එක අහකට ගිහින් හොඳටම අමාරු වුණා. අන්තිමට අතට බේත් කරන්න වුණා
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචං නංඟිගෙ අත දැං සනීපයි
    හොස්පිට්ල් එකේ ඉද්දි එයාට දීල තිබුණ augmentin සහ tramadol
    අන්තිමට ස්කෑන් එක කරගන්නත් බැරි වුණා :(
    Sathiyata aniwaren malaberayak gahanawamai
     

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    මචං නංඟිගෙ අත දැං සනීපයි
    හොස්පිට්ල් එකේ ඉද්දි එයාට දීල තිබුණ augmentin සහ tramadol
    අන්තිමට ස්කෑන් එක කරගන්නත් බැරි වුණා :(
    pukata monada deela tibbe