Choon paan

thushana

Well-known member
  • Jun 19, 2010
    10,094
    5,968
    113
    මේකෙ දාලා තිබ්බ කමෙන්ට් ටික කියවල කලකිරුන බන් මිනිස්සු ගැන. එකෙක් කියනවා ගල් ගහන්නලු.තව එකෙක් කියනවා පොලීසියට කියන්නලු,නඩුත් දාන්නලු.මුන් වගේ උන් නිසා තමා ගම්වල මිනිස්සු මරාගන්නෙ.
    ඒ මිනිහත් ඕකෙන් කීයක් හරි හොයාගෙන එදා වේල පිරිමහගන්න එකෙක්. ඌත් කරන්නෙ උගෙ රස්සාව.

    මිනිහට කතා කරල කියන්න මගේ බබාලා ඇහැරෙන නිසා පොඩ්ඩක් සද්දෙ අඩුකරල අපේ ගෙවල් ගාව යන්න කියල.ඒ මිනිහත් තේරුම් ගනීවි .පුලුවන්නම් බබාව පාරෙන් එහාට වෙන්න තියෙන කාමරේක තියන්න.

    prasnayak wisada ganna dan nathi gon sinhalayo ne.
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    ape gewal paththe ena ekatanam dawasak ude pandara wena gedaraka ekek amathuwa hodata niwadu dawasakawath nida ganna denne na kiyala
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    k chun pan karaya nawaththala ge gawin waren geta kiyala nalawa pan daruwaaa kiyala ubala denna lasthi weyan ita passe dan palayan kiyapan wadee iwarai ,
    nath nam ubala inna room eka a/c karapan seal karala athakota hari eth nath nam kawulu wahala door lock karala fan hari danna thiyanna rasnita
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,615
    520
    113
    ලන්ඩන් වත්ත
    මුලින්ම උට පැහැදිලි කරල දියන්. දෙවෙනි දවසෙත් ඇහුවෙ නැතුව ආවොත් ආපහු කියල දියන්. ඒ ගමන්ම කියපන් තුන් වෙනි දවස උට සුභ දිනයක් වෙන්නෙ නැ කියල. තුන් වෙනි දවසෙත් ගනන්ගගන්නෙ නැත්තන් දෙකක් දීල ස්පන්චියක් කටේ ඔබල කිබුල බනිස් එකක් පුකේ ඔබල යවපන් ආය පැත්ත පලාතෙ එන්නෙ නැතිවෙන්න
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ekek enawa nika waratiyen genaawa rasama rasa kiri kiyala. meekiri song eka daagena

    uu giyaama plastic kadunu putu aragena plastic besamak denawa kiyala ke gahagena thawa ekek yanawa

    uuth iwara unaama thawa huyannek parana thahadu barana battery ekathu korana ekek yanawa

    uuth iwara unaama mal pochchi wikunana ekek yanawa

    eetath passe mal pala wikunana ekek yanawa

    oya atharamagadi chuun paan kaarayo nalaawa gahagena yanawa pahak hayak withara tharangeta

    okkoma loudspeaker daagena yanne.

    mona hu? da manda code kara kara indeddi mole kara wela innakota mun awith magul nataddi mala fainawa :sorry: report karanna policeyata kiyanna hithuwath passe allala damma keeyak hari hoyaaganna ahinsaka minissu kiyala hithala

    eeth epa wenawa oiz la meka dan :dull: shabda duushanaya :(
     
    Last edited: