Choon paan

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    6 ට නැගිටිනවා කියන්නේ හොදයි.. පොඩි එවුන්ව කලින් නින්දට යවන්න, චුන් පාන් කාරයට ස්තුති කරන්න 6ට ඇහරවනවට.. :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    හැංගිලා ඉදලා ගල් ගහපන්. ආයේ පැත්ත පලාතේ එන එකක් නෑ. හැබැයි ඉතින් ඌත් පව්. හම්බකරන් කන වාහනේ නෙහ්. තිරනේ උබේ
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    uta kiyapan volume eka adu karan enna kiyala.nattan police complain ekak danna wenawa kiyala.nattan kelinma policiyata kiyapan.ape pateth ohoma ara loku speakers hi karan enawa udeta.policyen ewilla galawala demma.podi unge scene eka kiyapan etakota un care karanwa.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    ඔව් බන් අපේ පැත්තෙත් එනවා. ටහිකෙනවා ඉතින්, මරුවා ආවේස වෙනවා. පොල්ලකින් ගැහුවා වගේ ඇහැරෙන්නෙ. වෙලාවකට ලඟට කතා කරලා කනපැලෙන්න බනින්න හිතෙනවා :angry::angry:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Van kaarayawa nawathwala kiyapan podi lamayi innawa e hinda me hariye sound off karan yanna kiyala.. :)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ඕවා ඔහොම තමා බ්‍රෝ..ඌටත් ළමයි ඇති..ඌ ජීවත් වෙන්නෙත් ඕකෙන් නේ..
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,416
    1
    10,657
    113
    උට සිංහලෙන් පැහැදිලි කරහන් මචන්.නැත්තන් කන පැලෙන්න ගැහීම/පොලිසි යෑම තමයි.හයට නැගිට්ටට නන් අවුලක් නෑ නේ...:)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    උබේ පොඩි එවුන් ඇහැරිලා වයිෆ්ට වැඩට යන්න පරක්කු උනා වගේ නෙවෙයි මචන්. උබ ඌගේ බිස්නස් අඩු වෙන්න මොනා හරි දෙයක් කරොත්, චූන් පාන් කාරයගේ ලමයි හෝ අම්මා තාත්තා බඩගින්නේ. එදාට උබට දෙස් තිය තිය ඉඳියි. ඒ තත්වෙට ඌව පත් උනොත් උබටත් හරියන්නේ නෑ බන්.

    ඒ නිසා ඌත් එක්ක පොඩ්ඩක් කතා කරලා, උබේ ගෙඩර පෙන්නලා මීටර් 100ක් විතර සද්දේ අඩුවෙන් දාගෙන යන්න කියන්න.
     
    • Like
    Reactions: lcrstudio

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔව් බන් අපේ පැත්තෙත් එනවා. ටහිකෙනවා ඉතින්, මරුවා ආවේස වෙනවා. පොල්ලකින් ගැහුවා වගේ ඇහැරෙන්නෙ. වෙලාවකට ලඟට කතා කරලා කනපැලෙන්න බනින්න හිතෙනවා :angry::angry:

    unu unu banisak aran kala aith nidiya ganin sapata :)
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    උබේ පොඩි එවුන් ඇහැරිලා වයිෆ්ට වැඩට යන්න පරක්කු උනා වගේ නෙවෙයි මචන්. උබ ඌගේ බිස්නස් අඩු වෙන්න මොනා හරි දෙයක් කරොත්, චූන් පාන් කාරයගේ ලමයි හෝ අම්මා තාත්තා බඩගින්නේ. එදාට උබට දෙස් තිය තිය ඉඳියි. ඒ තත්වෙට ඌව පත් උනොත් උබටත් හරියන්නේ නෑ බන්.

    ඒ නිසා ඌත් එක්ක පොඩ්ඩක් කතා කරලා, උබේ ගෙඩර පෙන්නලා මීටර් 100ක් විතර සද්දේ අඩුවෙන් දාගෙන යන්න කියන්න.

    :yes::yes::yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umbala wel 3tama choon pan kapan ugen godak gannawa kiapan parakku wela awoth.

    dana music eka umbalai gewal hariyedi lallaby music ekak danna kiapan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,975
    22,383
    113
    මේකෙ දාලා තිබ්බ කමෙන්ට් ටික කියවල කලකිරුන බන් මිනිස්සු ගැන. එකෙක් කියනවා ගල් ගහන්නලු.තව එකෙක් කියනවා පොලීසියට කියන්නලු,නඩුත් දාන්නලු.මුන් වගේ උන් නිසා තමා ගම්වල මිනිස්සු මරාගන්නෙ.
    ඒ මිනිහත් ඕකෙන් කීයක් හරි හොයාගෙන එදා වේල පිරිමහගන්න එකෙක්. ඌත් කරන්නෙ උගෙ රස්සාව.

    මිනිහට කතා කරල කියන්න මගේ බබාලා ඇහැරෙන නිසා පොඩ්ඩක් සද්දෙ අඩුකරල අපේ ගෙවල් ගාව යන්න කියල.ඒ මිනිහත් තේරුම් ගනීවි .පුලුවන්නම් බබාව පාරෙන් එහාට වෙන්න තියෙන කාමරේක තියන්න.
     
    • Like
    Reactions: lcrstudio

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පාර අයිනෙමද බං ගේ තියෙන්නේ..... ඔච්චරටම චූන් පාන් කාරයගේ සද්දෙට ඇහැරෙන්න....??
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0