Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry: කියලා වැඩක් නෑ.... මූට සෙටමෝල් එක දවසට දෙමු සෙම හැලෙන්න.....!! :angry::angry:

    ලැගා කෝ ? ඕක සියදිවි හානි කර ගත්තද දන්නේ නෑ උඹේ ගිවිසුම නිසා ? :rolleyes::dull::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලැගා කෝ ? ඕක සියදිවි හානි කර ගත්තද දන්නේ නෑ උඹේ ගිවිසුම නිසා ? :rolleyes::dull::baffled:

    උගත් පාඩම් හා අර මොකක්ද කොමිසම නිසාද ?:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ලැගා කෝ ? ඕක සියදිවි හානි කර ගත්තද දන්නේ නෑ උඹේ ගිවිසුම නිසා ? :rolleyes::dull::baffled:

    :rofl::rofl: මොන ගිවිසුමක්ද බං....?? අර සෙටමෝල් එක ගැන, ත්‍රෙඩ් දාන්නේ නැති බව ගිවිසුමනේ...... :lol: ඌ මේ කොහෙද යන එකක් ගැන දොඩෝනවා..... :P

    අද ත්‍රෙඩ් එකක් දාන්නත් තියෙනවා..... අයිඩියා එකක් දීපන්කෝ......!! :oo::oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl: මොන ගිවිසුමක්ද බං....?? අර සෙටමෝල් එක ගැන, ත්‍රෙඩ් දාන්නේ නැති බව ගිවිසුමනේ...... :lol: ඌ මේ කොහෙද යන එකක් ගැන දොඩෝනවා..... :P

    අද ත්‍රෙඩ් එකක් දාන්නත් තියෙනවා..... අයිඩියා එකක් දීපන්කෝ......!! :oo::oo:

    උගත් පාඩම් හා අර මොකක්ද කොමිසම නිසාද ?:baffled::baffled:

    හික් හික් !! ලැගාට කෝල් කරා ඌ සත්තු වත්ත බලන්න ගිහින් !! :rofl: අම්මප ඕකගේ මූණ කන්නාඩියෙන් බැලුවනම් තව සත්තු මක්කටෙයි ? :lol: බෑග්රවුන්ඩ් එකෙන් ගෑනු කෙනෙක්ගේ කටහඬකුත් ඇහුණා !! ඌට බැනුම් කෝටියයි..යකෝ මුන් පොර ටෝක් දැම්මට ගෑනුන්ට පණ බයයි නේ ? නොදකින් !! :baffled:

    මොනද ත්‍රෙඩ් ද බන් ? :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes: පුතා ඔයා පාටි රූල්ස් ඈන්ඩ් රෙගියිලේශන්ස් කඩන්න එපා හොදේ මෙතන.....!! :D:cool:

    රෙද්දක් නොකිය හිටු..කෝ කව්ද කැඩුවෙ..?:frown::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: මෙතන කට වැඩි උන්ට, සෙටමෝල් එකේදි, සෙම යන්න දෙන්න තමා බලාගෙන ඉන්නේ....... :P:rofl:

    පල යන්න තෝ තමා ෆිස්සු කෙලින්නේ !! :frown: