Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::growl: පල පල යන්න..... උඹ මේ ජීවිතේට දැකලා නැති ටිටී ට ගූ බය එකා.... මෙතන එනවා අපිට උපදෙස් දෙන්න......!! :growl: :angry:

    ටිටී ට ගූ බයයි නන් ටිටී එක්ක සොහොනෙ ගෙවල් හදල නිදාගන්නෙ නැහැ අපි...
    උඹ දැක්කනෙ වෙච්ච දේවල්.. උඹටත් එහෙම කොරගන්න ඕනිනන් සද්දේ දාපන්..සතියකට බෑන් කරනව තෝව..:growl::growl::frown::frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිස්සුද බන්..අපිට හොදට බ්රේක් තියෙනවා..
    ගැහුව ගමන් හිටිනවා..
    හිටින්නම තමයි ගහන්නෙ..;););)

    හිටින්න ගහන්න පුළුවන් එකෙක්ට කියපන් ඕවා !! :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන් තුම්පනේට පොඩ්ඩක් එහා එකෙක් ඌ !! අනිවා ඕකට කලන්තේ දානවා .. මගෙත් එක්ක යුනිටි එකට ගිය වෙලේ කෙල්ලෝ දිහා බැලුවේ කෙල්ලෝ දැකල නෑ වගේ !!
    :(

    යුනිටි, එම් සී ගියාම මූට චූ බර හැදෙනව ඇති.....:baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් මට ඇහුණා බනිනවා !! ඌ බත් පැකට් හොයනවා සත්තු වත්ත අස්සේ !! ඕකට මොන බත් පැකට් ද ? :oo: ඔය රිල කූඩුවක ඉන්න රිලවෙක්ගෙන් ඇටි කෙහෙල් ගෙඩියක් ඉල්ලුවානම් ඕකට දෙනවා සුවර් එකට මූටත් තියෙන්නේ එකවගේ මූණක් නිසා රිලවා රැවටෙයි උගේ අයියා කියල !! :lol::rofl:

    :lol::lol: අන්න ඌ සත්තු වත්තෙන් එලියට ඈවිත් කනවලු...... කෙල්ල මූට කනට දෙකක් ගහලා, රෙස්ටුරන්ට් එකකට එක්කන් ගියාලු.... බඩුම තමා......!! :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    තොපි කට බැන්නත් කමක් නෑ ටිටිට බනින්න එපා !! ඊයේ මම කපටියි කියල එය කිව්වා !! :sorry:

    :shocked::shocked: තරි අංකල්, අනේ මට මේවා අක්කට පෙන්වා ගන්න විදිහක් නෑ නේ.... තොට තව මාසයක් විතර කාර් එකේ නිදියන්න සෙට් කරවන්න......!! :growl::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    සිංහ නාදේ බලු කෙඳිරිය !! :eek::oo: අනේ පලයන් යන්න එක නොබී උඹ නිකන් නිදන් වස්තු වගේ තියන් හිටියම හරියනවද ? :frown: මම දන්නවද උඹේ නංගි උඹේ ස්කයිප් එකෙන් එයි කියල !! :oo:

    :growl::angry: මගුල තමා..... ඔන්න ඉතින් එදා ස්කයිප් එකේ කියපු ඒවා ටික මෙතන දා ගන්න තමා හදන්නේ.......!! :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: අන්න ඌ සත්තු වත්තෙන් එලියට ඈවිත් කනවලු...... කෙල්ල මූට කනට දෙකක් ගහලා, රෙස්ටුරන්ට් එකකට එක්කන් ගියාලු.... බඩුම තමා......!! :rofl::P

    මේ උඹ ගයියටත් කියපන් පුළුවන් නම් ඕකට කෝල් එකක් දීල මම කියපුව අහන්න කියල !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: තරි අංකල්, අනේ මට මේවා අක්කට පෙන්වා ගන්න විදිහක් නෑ නේ.... තොට තව මාසයක් විතර කාර් එකේ නිදියන්න සෙට් කරවන්න......!! :growl::frown:

    :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ටිටී ට ගූ බයයි නන් ටිටී එක්ක සොහොනෙ ගෙවල් හදල නිදාගන්නෙ නැහැ අපි...
    උඹ දැක්කනෙ වෙච්ච දේවල්.. උඹටත් එහෙම කොරගන්න ඕනිනන් සද්දේ දාපන්..සතියකට බෑන් කරනව තෝව..:growl::growl::frown::frown:

    :lol::lol: ටිකක් අමාරු වෙයි මාව බෑන් කරන්න..... වරෙන්කෝ සෙටමෝල් එකට.... එදාට බලාගමු......!! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මේ උඹ ගයියටත් කියපන් පුළුවන් නම් ඕකට කෝල් එකක් දීල මම කියපුව අහන්න කියල !! :rofl:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ටිටී ට ගූ බයයි නන් ටිටී එක්ක සොහොනෙ ගෙවල් හදල නිදාගන්නෙ නැහැ අපි...
    උඹ දැක්කනෙ වෙච්ච දේවල්.. උඹටත් එහෙම කොරගන්න ඕනිනන් සද්දේ දාපන්..සතියකට බෑන් කරනව තෝව..:growl::growl::frown::frown:
    උඹත් දෙහි තියෙන වලට ගියාද ටිටී එක්ක නිදා ගන්න
    ටිටීට සද්දෙ දැම්මම සතියක්ම බෑන් කරනවද බන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිටින්න ගහන්න පුලුවන් එකක් සෙට් කොරල දුන්නොත්... :yes::yes:

    කොමඩු *න්නයෙක් කැරකෙනවා කුමාරයෝ !! :lol: මෙගා බෝතල් බාගයක් නැද්ද ?