Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හික් හික් !! ලැගාට කෝල් කරා ඌ සත්තු වත්ත බලන්න ගිහින් !! :rofl: අම්මප ඕකගේ මූණ කන්නාඩියෙන් බැලුවනම් තව සත්තු මක්කටෙයි ? :lol: බෑග්රවුන්ඩ් එකෙන් ගෑනු කෙනෙක්ගේ කටහඬකුත් ඇහුණා !! ඌට බැනුම් කෝටියයි..යකෝ මුන් පොර ටෝක් දැම්මට ගෑනුන්ට පණ බයයි නේ ? නොදකින් !! :baffled:

    මොනද ත්‍රෙඩ් ද බන් ? :oo:

    උඹල, බස් රත්නෙ ල, ලැගාල සෙට් එකම එකම බෝට්ටුවෙ.. :baffled::baffled: හෆෝයි..
    කටනන් ගමකට ගහන්න සයිස්..ඒත් ....:baffled::baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹල, බස් රත්නෙ ල, ලැගාල සෙට් එකම එකම බෝට්ටුවෙ.. :baffled::baffled: හෆෝයි..
    කටනන් ගමකට ගහන්න සයිස්..ඒත් ....:baffled::baffled::baffled:

    පිස්සුද බන් මම එහෙම නෑ .. තොට මඤඤං ද ? :no::angry: ඔය රත්නයා නම් ගූ බයයි :baffled:

    ලැගා ගේ පවුල හෝ ගාන පොකුණයි බේරේ වැවේ බේසමයි දැකල නෑ කිව්වලු... එකත් පෙන්නන්න ගෙනියනවලු !! :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)

    :lol::lol: එදා වගේ අදත් ඈහුනද අර ගෑණු ලමයෙක් ලැගාට බනිනවා..... හෆොයි...... :rofl::P

    ත්‍රෙඩ් එක බං.... අර අර සීන් එක.....!! හිටු මම කෝල් කරලා කියන්නම්.... මෙතන ඒක දැම්මොත් ලෙඩේ දැන්ම...... :dull::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    රෙද්දක් නොකිය හිටු..කෝ කව්ද කැඩුවෙ..?:frown::frown:

    :no: රූල්ස් කඩන්න කලින් පොඩි වෝනින් පාරක් දුන්නේ.... කොහෙද උඹලගේ කටවල් වලට බ්‍රේක් නෑ නේ.... නිකන් ටාටා බ්‍රේක් වගේනේ...... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිස්සුද බන් මම එහෙම නෑ .. තොට මඤඤං ද ? :no::angry: ඔය රත්නයා නම් ගූ බයයි :baffled:

    ලැගා ගේ පවුල හෝ ගාන පොකුණයි බේරේ වැවේ බේසමයි දැකල නෑ කිව්වලු එකත් පෙන්නන්න ගෙනියනවලු !! :rofl:

    හෆෝයි..ලැගා කියන්නේ හද්දා පිටිසර සෙට් එකක්ද බන්?
    වස නෝන්ඩිය.
    හැබැයි දාන ටෝක් නන් කොළඹ කාලා වතුර බීල වගේ දාන්නෙ..
    කොළඹ රටේ කෙල්ලො දැකල අයිය කලන්තෙ දායිද දන්නෙ නැහැ...:shocked::shocked::D:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උඹල, බස් රත්නෙ ල, ලැගාල සෙට් එකම එකම බෝට්ටුවෙ.. :baffled::baffled: හෆෝයි..
    කටනන් ගමකට ගහන්න සයිස්..ඒත් ....:baffled::baffled::baffled:

    :shocked::growl: පල පල යන්න..... උඹ මේ ජීවිතේට දැකලා නැති ටිටී ට ගූ බය එකා.... මෙතන එනවා අපිට උපදෙස් දෙන්න......!! :growl: :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: එදා වගේ අදත් ඈහුනද අර ගෑණු ලමයෙක් ලැගාට බනිනවා..... හෆොයි...... :rofl::P

    ත්‍රෙඩ් එක බං.... අර අර සීන් එක.....!! හිටු මම කෝල් කරලා කියන්නම්.... මෙතන ඒක දැම්මොත් ලෙඩේ දැන්ම...... :dull::baffled:

    ඔව් ඔව් මට ඇහුණා බනිනවා !! ඌ බත් පැකට් හොයනවා සත්තු වත්ත අස්සේ !! ඕකට මොන බත් පැකට් ද ? :oo: ඔය රිල කූඩුවක ඉන්න රිලවෙක්ගෙන් ඇටි කෙහෙල් ගෙඩියක් ඉල්ලුවානම් ඕකට දෙනවා සුවර් එකට මූටත් තියෙන්නේ එකවගේ මූණක් නිසා රිලවා රැවටෙයි උගේ අයියා කියල !! :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::growl: පල පල යන්න..... උඹ මේ ජීවිතේට දැකලා නැති ටිටී ට ගූ බය එකා.... මෙතන එනවා අපිට උපදෙස් දෙන්න......!! :growl: :angry:

    තොපි කට බැන්නත් කමක් නෑ ටිටිට බනින්න එපා !! ඊයේ මම කපටියි කියල එය කිව්වා !! :sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් ඔය ඒ.ඒ.ටී පිස්සුව තිබ්බ(කෙල්ල කරන නිසා)පස්සෙ උසස් පෙළ කරල එනකොට ඕක එපා උනා එයා නම් දිගටම ඉස්සරහට ගියා ඒ.ඒ.ටී සම්පූර්ණ කරල සී.අයි.එම්.ඒ කරනව ඊ2 ද මොකද්ද එකක් තියෙන්නෙ අන්න ඒක එකවුන්ට්ස් නම් එපා වෙලා තියෙන්නෙ පියසිරි හින්ද ගොඩ ගියා මම නම්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බන් මම එහෙම නෑ .. තොට මඤඤං ද ? :no::angry: ඔය රත්නයා නම් ගූ බයයි :baffled:

    ලැගා ගේ පවුල හෝ ගාන පොකුණයි බේරේ වැවේ බේසමයි දැකල නෑ කිව්වලු... එකත් පෙන්නන්න ගෙනියනවලු !! :rofl:

    :growl::growl: බස් රත්නෙත් දැන් සිංහ වංශේ ලොකු අයියේ.... දැක්කනේ බෝතලයක් ගෙදර ගෙනත් තියන් ගසන්නේ...... :P තෝ එදා මාව කාලා යකෝ නංගිත් එක්ක ගැලරිය වැනිල්ල කියලා...... :growl: හොද වෙලාවට ඒකිට තේරුමක් නෑ මොනවද කියලා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හෆෝයි..ලැගා කියන්නේ හද්දා පිටිසර සෙට් එකක්ද බන්?
    වස නෝන්ඩිය.
    හැබැයි දාන ටෝක් නන් කොළඹ කාලා වතුර බීල වගේ දාන්නෙ..
    කොළඹ රටේ කෙල්ලො දැකල අයිය කලන්තෙ දායිද දන්නෙ නැහැ...:shocked::shocked::D:D:D

    :lol::lol: මේ මේ.... මට පේන්නේ, අපි සෙට් එකටම පොදු සතුරා අමතක වෙලා වගේ....... :yes::rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :growl::growl: බස් රත්නෙත් දැන් සිංහ වංශේ ලොකු අයියේ.... දැක්කනේ බෝතලයක් ගෙදර ගෙනත් තියන් ගසන්නේ...... :P තෝ එදා මාව කාලා යකෝ නංගිත් එක්ක ගැලරිය වැනිල්ල කියලා...... :growl: හොද වෙලාවට ඒකිට තේරුමක් නෑ මොනවද කියලා...... :yes:

    සිංහ නාදේ බලු කෙඳිරිය !! :eek::oo: අනේ පලයන් යන්න එක නොබී උඹ නිකන් නිදන් වස්තු වගේ තියන් හිටියම හරියනවද ? :frown: මම දන්නවද උඹේ නංගි උඹේ ස්කයිප් එකෙන් එයි කියල !! :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no: රූල්ස් කඩන්න කලින් පොඩි වෝනින් පාරක් දුන්නේ.... කොහෙද උඹලගේ කටවල් වලට බ්‍රේක් නෑ නේ.... නිකන් ටාටා බ්‍රේක් වගේනේ...... :lol:

    පිස්සුද බන්..අපිට හොදට බ්රේක් තියෙනවා..
    ගැහුව ගමන් හිටිනවා..
    හිටින්නම තමයි ගහන්නෙ..;););)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෆෝයි..ලැගා කියන්නේ හද්දා පිටිසර සෙට් එකක්ද බන්?
    වස නෝන්ඩිය.
    හැබැයි දාන ටෝක් නන් කොළඹ කාලා වතුර බීල වගේ දාන්නෙ..
    කොළඹ රටේ කෙල්ලො දැකල අයිය කලන්තෙ දායිද දන්නෙ නැහැ...:shocked::shocked::D:D:D

    ඔව් බන් තුම්පනේට පොඩ්ඩක් එහා එකෙක් ඌ !! අනිවා ඕකට කලන්තේ දානවා .. මගෙත් එක්ක යුනිටි එකට ගිය වෙලේ කෙල්ලෝ දිහා බැලුවේ කෙල්ලෝ දැකල නෑ වගේ !!
    :(