Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටෝයි එක යූස් කරන්නෙ කුමාරයට කියල තමයි ආරන්චිය

    හික් හික්... කුමාරයා එකනේ ටිටීගේ නම කිව්වත් බය !! :lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    වතිල කියල හොඳ කරලා දෙන්නම් කියල.. දැන් හවසට හවසට වතිලගේ ගෙවල් පැත්තේ යනවලු ගයිය !! අනේ මන්ද මොනවා වෙනවද කියල !! :baffled:

    ඔන්න ඔන්න උබව ගොඩ දාපු මිනිහට ‍තෝ සලකන හැටි,පව් යකෝ වතිලයා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ත්‍රේඩ් අනුභව කරන්නන් මේ දිනවල අසහනයෙන් පෙළෙනවා..
    පෙර දැනුම දීමක් සමඟ අනතුරු ඇඟවීමක් මේ...
    අපිනම් ඕවාට නෑ හරිය :rofl:

    :yes::yes: කන්න එකක් හොය හොයා හිටියේ... මේක කමු....... :yes::rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    එල එල ගයියා..වැදගත් කියලා ත්‍රෙඩ් එකක් උඹ දැම්මමද කොහේදෝ :P
    මටනම් ඉතින් දුමක් දාගෙන බොබ් ගේ පස්සෙන් වැටිලා ඉන්න තිබුනොත් ඒ වගේ සැපක් නෑ තව :rofl:

    :lol::lol: සිරාවට, මූ වැදගත් දෙයක් :eek: දැම්මාමද කොහෙද.......!! :yes:

    අනුභවයට ත්‍රෙඩ්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    එකේනේ මං කිව්වේ මං ඕවට නෑ කියලා කලින්ම..
    උරාජ් එහෙම කොහේ ගිහින්ද දන් නෑ බං :rofl:
    ..ඕනේ වෙලාවට මුන් එකෙක්වත් නෑනේ :oo:

    :):) දැනුම් දීපල්ලා අනූභවය සදහා ත්‍රෙඩ් එකක් වැටුනහම...... බලපන්, මුල් හරිය missed......!! :growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකද්ද මේ අනෝම ගේ හුට පටේ.. :eek::rolleyes: කොහෙ ගියත් අනෝමා...:dull::rofl:

    අනෝමගේ විඩියෝ එක නොබලපු දෑස මක්කෙටැයි අයියණ්ඩි..
    ගයිය සමග අනෝමා...
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නියමයි බ්‍රෝ..:)
    ගොඩක් ප්‍රයෝජනවත් වේවි අපේ අයට... :yes:
    තෑන්ක්ස් ගොඩා:)
    :baffled:
    :lol::lol: සිරාවට, මූ වැදගත් දෙයක් :eek: දැම්මාමද කොහෙද.......!! :yes:
    අනුභවයට ත්‍රෙඩ්
    :growl::frown:
    මොකද්ද මේ අනෝම ගේ හුට පටේ.. :eek::rolleyes: කොහෙ ගියත් අනෝමා...:dull::rofl:
    අපි අහින්සක කොල්ලො බන්:(
     
    • Like
    Reactions: Winthecse

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි ගයියාගේ භූමිකාව
    දවස පුරාම කිසි වැඩක් කරන්නෙ නැතුව එලකිරි එකේ ඉදල හවස් වෙද්දි මෙන්න මෙහෙමයි ගයිය ඉන්නෙ
    account%20man_full.jpeg
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    එළ මචං, ගොඩාක් එවුන්ට වැදගත් වෙන විස්තර ටිකක්.

    You must spread some Reputation around before giving it to gayendra9*9 again.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මම ඉන්නවෝ..මොකෝ වෙන්න ඕනි..
    පොඩි බඩගින්නකුත් තියෙනවා..;):yes::yes:

    :yes::yes: මම මේ දවල්ට කන්න යන්න හැදුවා විතරයි, මේ ත්‍රෙඩ් එකක් කන්න ආරාධනාවක් ආවා නේ..... ඉතින් මොන දවල්ට කෑමක්ද...... මේක කනවා...... :rofl::P