මම රිපෝට් කලා
බලමු
උඹ පෝස්ට් දාන ඒවල මම පෝස්ට් දාපු ගමන් රෙප් කපන සීන් එකක් මම බලල තියෙනව තෝව ශුවර් නෑ නේ පේන්නෙ නැද්ද මේ දැන්
උඹ දන්නවනේ මම මූණටම බනිනවා පෙන්නන්න බැරි උන්ට !! ආයේ එකේ දෙකක් නෑ !! යක්සය ආරූඩ වෙන්නේ නැද්ද ඕයි ගොබ්බ කතා කියනකොට ?

මම රිපෝට් කලා
බලමු
උඹ පෝස්ට් දාන ඒවල මම පෝස්ට් දාපු ගමන් රෙප් කපන සීන් එකක් මම බලල තියෙනව තෝව ශුවර් නෑ නේ පේන්නෙ නැද්ද මේ දැන්

අඩෝ Mal Baba සහ tharinda76
උඹල දෙන්න දැන් ඔය මගුල නතර කරපල්ලා..
මල් බබෝ -උඹ හරියටම රෙප් කපනව දැක්ක වගේ එහෙම චෝදනා කරන්න හොද නැහැ..එතකොට මල පනිනවා තමයි අපිටත්..
තරියා- උඹ ගණන් ගන්න එපා බන්..පොඩ්ඩක් ඉවසලා හිටු...
සිරාවට කුමාර මම නම් ඔය වගේ බලු වැඩක් කරේ නෑ බන් !!![]()
උඹ දන්නවනේ මම මූණටම බනිනවා පෙන්නන්න බැරි උන්ට !! ආයේ එකේ දෙකක් නෑ !! යක්සය ආරූඩ වෙන්නේ නැද්ද ඕයි ගොබ්බ කතා කියනකොට ?![]()

මල පනිනවමටත්
තෝ ගෙ කථා ශෛලියමයි යූස් කරල තියෙන්නෙ
රෙප් පවර් එකත්ගොඩක් තියෙන එකෙක් තමයි ඔය වැඩේ කරන්නෙ
චෝදනාවක් කරන්න කලින් හොයපන් !! 
රෙප් පවර් එකත්ගොඩක් තියෙන එකෙක් තමයි ඔය වැඩේ කරන්නෙ
මොඩ් ඔන්ලයින් කියපන් !! නැත්තන් ජී.ටීට කියපන් !!චෝදනාවක් කරන්න කලින් හොයපන් !!
![]()
මචන් ඇඩ්මින් ට හරි මොඩරේටර් කෙනෙක් ට හරි රිපෝර්ට් කරලා අහපන් කවුද රෙප් කැපුවෙ කියලා,එහෙම නැතුව හිතේ සැකයට වෙන කෙනෙක්ට චෝදනා කරන එක හරි නැහැනෙ බන්.

තෝ වලියටම එන නිසා තෝ කියල මම හිතුවෙ
වර්ථා කරා පොරට

උඹ දන්නවනේ උඹ මට ඇලජික් කියල .. එළකිරි එකේ පේන්නම බැරි එක කව්ද කියල ඇහුවොත් මම කියන්නේ මල් බබා කියල (එකට හේතුව මම විතරක් දැන ගත්තම ඇති ) ඒ උනාට ඔය පර වැඩේ මම නෙමේ කරේ !!![]()

මට 84000 ට නගින්නේ නොකරපු දේවල් කියද්දී බන් !! කෙරුවනම් කෙරුව කියනවා මූ මට මොන කරන්නද ?![]()

හරි හරි බං..... ඌ කොහොමත් පිස්සා කියලා අපි දන්නවනේ....
උඹ කලබල නොවී හිටපන්කෝ......!! 

අන්න ඒකම තමයි උඹව සැක කලේ
Den Hari Ehenam

හරි හරි බං..... ඌ කොහොමත් පිස්සා කියලා අපි දන්නවනේ....
උඹ කලබල නොවී හිටපන්කෝ......!!
![]()

තොට එළකිරි එකේ ඉන්න එකම තරහ කාරය මමද ?![]()

රෙප් පවර් එකත්ගොඩක් තියෙන එකෙක් තමයි ඔය වැඩේ කරන්නෙ

ඔන්න අපි නම් නෙවේ...... මෙතන මෙහෙමයි සීන් එක, මෙතන ඉන්නවනේ බොර දියේ මාළු බාන, කොන්ද පණ නැති අමන රැලක්.... අන්න උන් තමා ඔය රෙප් චාට් එකේ බැනලා යන්නේ...... උන්ගේ කොන්ද පණ නැති එකට අනුකම්පා කරපන්.... අපි නම්, බනිනවා නම්, මූණටම බනිනවා තමා.... ආයේ රෙප් චාට් එක ඕනා නෑ ඒකට.... හරිය.....!! 
ඔන්න අපි නම් නෙවේ...... මෙතන මෙහෙමයි සීන් එක, මෙතන ඉන්නවනේ බොර දියේ මාළු බාන, කොන්ද පණ නැති අමන රැලක්.... අන්න උන් තමා ඔය රෙප් චාට් එකේ බැනලා යන්නේ...... උන්ගේ කොන්ද පණ නැති එකට අනුකම්පා කරපන්.... අපි නම්, බනිනවා නම්, මූණටම බනිනවා තමා.... ආයේ රෙප් චාට් එක ඕනා නෑ ඒකට.... හරිය.....!!
![]()
උඹ දන්නවනේ උඹ මට ඇලජික් කියල .. එළකිරි එකේ පේන්නම බැරි එක කව්ද කියල ඇහුවොත් මම කියන්නේ මල් බබා කියල (එකට හේතුව මම විතරක් දැන ගත්තම ඇති ) ඒ උනාට ඔය පර වැඩේ මම නෙමේ කරේ !!![]()
මට නම් පේන්න බැරි සෙට් එකක්ම ඉන්නවා...... 

මට නම් පේන්න බැරි සෙට් එකක්ම ඉන්නවා......
පොනිමල් / එරෝසාන් / මල් බබා සහ අර සීට් කපන්න කතා කරන ගොබ්බයා.....!!![]()
Kawuda Ban Meeyekda