Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම රිපෝට් කලා
    බලමු
    උඹ පෝස්ට් දාන ඒවල මම පෝස්ට් දාපු ගමන් රෙප් කපන සීන් එකක් මම බලල තියෙනව තෝව ශුවර් නෑ නේ පේන්නෙ නැද්ද මේ දැන්:baffled::baffled::baffled:

    උඹ දන්නවනේ මම මූණටම බනිනවා පෙන්නන්න බැරි උන්ට !! ආයේ එකේ දෙකක් නෑ !! යක්සය ආරූඩ වෙන්නේ නැද්ද ඕයි ගොබ්බ කතා කියනකොට ? :eek:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ Mal Baba සහ tharinda76

    උඹල දෙන්න දැන් ඔය මගුල නතර කරපල්ලා..

    මල් බබෝ -උඹ හරියටම රෙප් කපනව දැක්ක වගේ එහෙම චෝදනා කරන්න හොද නැහැ..එතකොට මල පනිනවා තමයි අපිටත්..

    තරියා- උඹ ගණන් ගන්න එපා බන්..පොඩ්ඩක් ඉවසලා හිටු...

    සිරාවට කුමාර මම නම් ඔය වගේ බලු වැඩක් කරේ නෑ බන් !! :no::(
    මල පනිනවමටත්
    තෝ ගෙ කථා ශෛලියමයි යූස් කරල තියෙන්නෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ දන්නවනේ මම මූණටම බනිනවා පෙන්නන්න බැරි උන්ට !! ආයේ එකේ දෙකක් නෑ !! යක්සය ආරූඩ වෙන්නේ නැද්ද ඕයි ගොබ්බ කතා කියනකොට ? :eek:
    රෙප් පවර් එකත්ගොඩක් තියෙන එකෙක් තමයි ඔය වැඩේ කරන්නෙ
    :yes::yes::yes::yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මල පනිනවමටත්
    තෝ ගෙ කථා ශෛලියමයි යූස් කරල තියෙන්නෙ

    රෙප් පවර් එකත්ගොඩක් තියෙන එකෙක් තමයි ඔය වැඩේ කරන්නෙ
    :yes::yes::yes::yes::yes:

    මොඩ් ඔන්ලයින් කියපන් !! නැත්තන් ජී.ටීට කියපන් !! :nerd: චෝදනාවක් කරන්න කලින් හොයපන් !! :frown:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    රෙප් පවර් එකත්ගොඩක් තියෙන එකෙක් තමයි ඔය වැඩේ කරන්නෙ
    :yes::yes::yes::yes::yes:

    මචන් ඇඩ්මින් ට හරි මොඩරේටර් කෙනෙක් ට හරි රිපෝර්ට් කරලා අහපන් කවුද රෙප් කැපුවෙ කියලා,එහෙම නැතුව හිතේ සැකයට වෙන කෙනෙක්ට චෝදනා කරන එක හරි නැහැනෙ බන්.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොඩ් ඔන්ලයින් කියපන් !! නැත්තන් ජී.ටීට කියපන් !! :nerd: චෝදනාවක් කරන්න කලින් හොයපන් !! :frown:
    තෝ වලියටම එන නිසා තෝ කියල මම හිතුවෙ
    මචන් ඇඩ්මින් ට හරි මොඩරේටර් කෙනෙක් ට හරි රිපෝර්ට් කරලා අහපන් කවුද රෙප් කැපුවෙ කියලා,එහෙම නැතුව හිතේ සැකයට වෙන කෙනෙක්ට චෝදනා කරන එක හරි නැහැනෙ බන්.
    වර්ථා කරා පොරට
    ;)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ වලියටම එන නිසා තෝ කියල මම හිතුවෙ

    වර්ථා කරා පොරට
    ;)

    උඹ දන්නවනේ උඹ මට ඇලජික් කියල .. එළකිරි එකේ පේන්නම බැරි එක කව්ද කියල ඇහුවොත් මම කියන්නේ මල් බබා කියල (එකට හේතුව මම විතරක් දැන ගත්තම ඇති ) ඒ උනාට ඔය පර වැඩේ මම නෙමේ කරේ !! :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි දැන් වලි සීන් ඉවරයි.දැන් මාතෘතාවට.

    හරි ගයියා දැන් කියපන් බලන්න ඒ ඒ ටී ෆයිනල කරපු එකෙක්ට චාටඩ් 1 එක රිලීස් ද බන්? :eek:

    (මමත් දන්නව වගේ අහනවා):baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ දන්නවනේ උඹ මට ඇලජික් කියල .. එළකිරි එකේ පේන්නම බැරි එක කව්ද කියල ඇහුවොත් මම කියන්නේ මල් බබා කියල (එකට හේතුව මම විතරක් දැන ගත්තම ඇති ) ඒ උනාට ඔය පර වැඩේ මම නෙමේ කරේ !! :oo:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :P:P:P:P:P:P:P:P:P:P
    අන්න ඒකම තමයි උඹව සැක කලේ
    Den Hari Ehenam
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මට 84000 ට නගින්නේ නොකරපු දේවල් කියද්දී බන් !! කෙරුවනම් කෙරුව කියනවා මූ මට මොන කරන්නද ? :sorry:

    :yes::yes: හරි හරි බං..... ඌ කොහොමත් පිස්සා කියලා අපි දන්නවනේ.... :growl: උඹ කලබල නොවී හිටපන්කෝ......!! :cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: හරි හරි බං..... ඌ කොහොමත් පිස්සා කියලා අපි දන්නවනේ.... :growl: උඹ කලබල නොවී හිටපන්කෝ......!! :cool::cool:

    චික් මගේ මූඩ් එක කෑවා !! :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    රෙප් පවර් එකත්ගොඩක් තියෙන එකෙක් තමයි ඔය වැඩේ කරන්නෙ
    :yes::yes::yes::yes::yes:

    :no::no: ඔන්න අපි නම් නෙවේ...... මෙතන මෙහෙමයි සීන් එක, මෙතන ඉන්නවනේ බොර දියේ මාළු බාන, කොන්ද පණ නැති අමන රැලක්.... අන්න උන් තමා ඔය රෙප් චාට් එකේ බැනලා යන්නේ...... උන්ගේ කොන්ද පණ නැති එකට අනුකම්පා කරපන්.... අපි නම්, බනිනවා නම්, මූණටම බනිනවා තමා.... ආයේ රෙප් චාට් එක ඕනා නෑ ඒකට.... හරිය.....!! :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :no::no: ඔන්න අපි නම් නෙවේ...... මෙතන මෙහෙමයි සීන් එක, මෙතන ඉන්නවනේ බොර දියේ මාළු බාන, කොන්ද පණ නැති අමන රැලක්.... අන්න උන් තමා ඔය රෙප් චාට් එකේ බැනලා යන්නේ...... උන්ගේ කොන්ද පණ නැති එකට අනුකම්පා කරපන්.... අපි නම්, බනිනවා නම්, මූණටම බනිනවා තමා.... ආයේ රෙප් චාට් එක ඕනා නෑ ඒකට.... හරිය.....!! :)
    මම දැන් දවස් කීපයක් බැලුව බන්
    යහපත් පෝස්ට් එකක් දැම්මත් ජොක් එකක් දැම්මත් මේ අමන වැඩේ කරනව
    කොටවන්න හදන්නෙ
    ඒකයි මම කෙලින්ම මුගෙන් ඇහුවෙ මෙතන
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උඹ දන්නවනේ උඹ මට ඇලජික් කියල .. එළකිරි එකේ පේන්නම බැරි එක කව්ද කියල ඇහුවොත් මම කියන්නේ මල් බබා කියල (එකට හේතුව මම විතරක් දැන ගත්තම ඇති ) ඒ උනාට ඔය පර වැඩේ මම නෙමේ කරේ !! :oo:

    :lol: මට නම් පේන්න බැරි සෙට් එකක්ම ඉන්නවා......

    පොනිමල් / එරෝසාන් / මල් බබා සහ අර සීට් කපන්න කතා කරන ගොබ්බයා.....!! :frown::growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හරි දැන් මේක නවත්තමු
    කාට හරි ප්‍රශ්නයක් තියෙනව නම් කෙලින්ම ඇවිල්ල කථා කරන්න
    මේ වගේ රෙප් හු***වල් වලින් ප්‍රශ්න විසදන්න බෑ
    ________________________________________________