Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :lol: ත්‍රෙඩ් එක කමුද අදත්..... :rofl::P

    උබ ඊයෙ දවස ජයට සැමරුවා කියලා ආරන්චියි.ආහ්..ඒක නෙමෙයි අර සීන් එක චාටර් හොදේ:no:.අපි නම් හිතුවෙ නෑ ඔහොමයි කියලා.:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබ ඊයෙ දවස ජයට සැමරුවා කියලා ආරන්චියි.ආහ්..ඒක නෙමෙයි අර සීන් එක චාටර් හොදේ:no:.අපි නම් හිතුවෙ නෑ ඔහොමයි කියලා.:frown:

    ඔව් ඔව් මම ඊයේ මුට කෝල් කරනකොට වලන් පිඟන් සද්දේ ඇහුන මහ රෑ .. හොඳට සමරලා වගේ !! :lol: අහ්හ් !! අරක නේද ? :eek:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔව් ඔව් මම ඊයේ මුට කෝල් කරනකොට වලන් පිඟන් සද්දේ ඇහුන මහ රෑ .. හොඳට සමරලා වගේ !! :lol: අහ්හ් !! අරක නේද ? :eek:

    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උබ ඊයෙ දවස ජයට සැමරුවා කියලා ආරන්චියි.ආහ්..ඒක නෙමෙයි අර සීන් එක චාටර් හොදේ:no:.අපි නම් හිතුවෙ නෑ ඔහොමයි කියලා.:frown:

    :rofl::P අර ගොබ්බ ලැගාවයි උඹවයි පොඩ්ඩක් අවුස්සලා තියන්න වැඩේ කලේ....... :yes: අන්තිමට අර ටින් ටියා වැඩේ නාලා නේ.... ශික් අපරාදේ... සෙටමෝල් එක දවසට ගන්න තිබිච්ච පට්ට ආතල් එකක් මිස් උනා........!! :yes::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් මම ඊයේ මුට කෝල් කරනකොට වලන් පිඟන් සද්දේ ඇහුන මහ රෑ .. හොඳට සමරලා වගේ !! :lol: අහ්හ් !! අරක නේද ? :eek:

    :shocked::frown: ඔව් මටත් ඈහුනා අක්කා උඹට කූඩු කූඩු කියනවා.......!! :lol: