උඹට මන් එවපු PM එක හම්බුනේ නැද්ද????![]()

ත්රෙඩ් එක කමුද අදත්.....
![]()
.අපි නම් හිතුවෙ නෑ ඔහොමයි කියලා.
උබ ඊයෙ දවස ජයට සැමරුවා කියලා ආරන්චියි.ආහ්..ඒක නෙමෙයි අර සීන් එක චාටර් හොදේ.අපි නම් හිතුවෙ නෑ ඔහොමයි කියලා.
![]()
අහ්හ් !! අරක නේද ? 
ඔව් ඔව් මම ඊයේ මුට කෝල් කරනකොට වලන් පිඟන් සද්දේ ඇහුන මහ රෑ .. හොඳට සමරලා වගේ !!අහ්හ් !! අරක නේද ?
![]()

උබ ඊයෙ දවස ජයට සැමරුවා කියලා ආරන්චියි.ආහ්..ඒක නෙමෙයි අර සීන් එක චාටර් හොදේ.අපි නම් හිතුවෙ නෑ ඔහොමයි කියලා.
![]()

අර ගොබ්බ ලැගාවයි උඹවයි පොඩ්ඩක් අවුස්සලා තියන්න වැඩේ කලේ.......
අන්තිමට අර ටින් ටියා වැඩේ නාලා නේ.... ශික් අපරාදේ... සෙටමෝල් එක දවසට ගන්න තිබිච්ච පට්ට ආතල් එකක් මිස් උනා........!! 

ඔව් ඔව් මම ඊයේ මුට කෝල් කරනකොට වලන් පිඟන් සද්දේ ඇහුන මහ රෑ .. හොඳට සමරලා වගේ !!අහ්හ් !! අරක නේද ?
![]()

ඔව් මටත් ඈහුනා අක්කා උඹට කූඩු කූඩු කියනවා.......!! 