Choose Your Career Path - දියුනු වෙන්න කැමති කස්ටියට

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::frown: ඔව් මටත් ඈහුනා අක්කා උඹට කූඩු කූඩු කියනවා.......!! :lol:

    පල යන්න ... එදා උඹේ wife කිව්වේ එයාගේ පිඟාන හෝදන්නෙත් උඹ කියල !! විලි ලැජ්ජයි ඕයි කැළණි ගඟට පැනහන් !! :lol::rofl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :rofl::P අර ගොබ්බ ලැගාවයි උඹවයි පොඩ්ඩක් අවුස්සලා තියන්න වැඩේ කලේ....... :yes: අන්තිමට අර ටින් ටියා වැඩේ නාලා නේ.... ශික් අපරාදේ... සෙටමෝල් එක දවසට ගන්න තිබිච්ච පට්ට ආතල් එකක් මිස් උනා........!! :yes::rofl::P

    එව්වා වානා ඩෝ අපි එක්ක,හිටපිය ඔක්කොටම කියනවා.:growl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පල යන්න ... එදා උඹේ wife කිව්වේ එයාගේ පිඟාන හෝදන්නෙත් උඹ කියල !! විලි ලැජ්ජයි ඕයි කැළණි ගඟට පැනහන් !! :lol::rofl:

    අනේද කියන්නෙ බන්!හිටපු ගමන් රෑට කෝල් කරනවා,ඇහෙන්නෙ පයිප්පෙකින් වතුර වැටෙන සද්දෙයි රෙදි අපුල්ලන සද්දෙයි.යකෝ හෙමීට රෙදි පොලොවෙ ගහලා අතුල්ලපිය.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේද කියන්නෙ බන්!හිටපු ගමන් රෑට කෝල් කරනවා,ඇහෙන්නෙ පයිප්පෙකින් වතුර වැටෙන සද්දෙයි රෙදි අපුල්ලන සද්දෙයි.යකෝ හෙමීට රෙදි පොලොවෙ ගහලා අතුල්ලපිය.

    අනේ මන්ද මූ වැඩවසම් යුගයේ වහලෙක් වගේ !! දුකේ බෑ !! :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පල යන්න ... එදා උඹේ wife කිව්වේ එයාගේ පිඟාන හෝදන්නෙත් උඹ කියල !! විලි ලැජ්ජයි ඕයි කැළණි ගඟට පැනහන් !! :lol::rofl:

    :frown: උඹේ වයිෆ් නේ බොල එහෙම කිව්වේ..... උඹ පැනපන් වැල්ලම්පිටියේ අර පාලම උඩින් අර කුණු ඈලට.....!! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: උඹේ වයිෆ් නේ බොල එහෙම කිව්වේ..... උඹ පැනපන් වැල්ලම්පිටියේ අර පාලම උඩින් අර කුණු ඈලට.....!! :lol:

    මොකෝ කියන්නේ හඬ පටිය අප්ලෝඩ් කරන්නද වීඩියෝ එක්ක ? හරියන්නේ නෑ අද නම් කරනවා කරනවමයි ඉඳපන් !! :angry:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :oo: අපෝ උඹත් අර ගොබ්බ ලැගාගේ සහෝදරයෙක්ද කොහෙද..... :P ඒ මොලේමයි....!! :rofl::P

    පල ඩෝ යන්න ලැගා මොලේ නැති උනත් සින්හයෙක් වගේ වයිෆ්ට් බය නැති එල කොල්ලෙක්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: තේරෙන සිංහලෙන් කියනවකෝ......!! :growl:

    reputation_neg.gif
    :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මොකෝ කියන්නේ හඬ පටිය අප්ලෝඩ් කරන්නද වීඩියෝ එක්ක ? හරියන්නේ නෑ අද නම් කරනවා කරනවමයි ඉඳපන් !! :angry:

    :frown::frown: ඔය ඉතින් තරි අංකල් වැඩේ වරද්ද ගන්න තමා.......!! :growl::growl: