ඔව් මටත් ඈහුනා අක්කා උඹට කූඩු කූඩු කියනවා.......!!
![]()

අර ගොබ්බ ලැගාවයි උඹවයි පොඩ්ඩක් අවුස්සලා තියන්න වැඩේ කලේ.......
අන්තිමට අර ටින් ටියා වැඩේ නාලා නේ.... ශික් අපරාදේ... සෙටමෝල් එක දවසට ගන්න තිබිච්ච පට්ට ආතල් එකක් මිස් උනා........!!
![]()

පල යන්න ... එදා උඹේ wife කිව්වේ එයාගේ පිඟාන හෝදන්නෙත් උඹ කියල !! විලි ලැජ්ජයි ඕයි කැළණි ගඟට පැනහන් !!![]()
අනේද කියන්නෙ බන්!හිටපු ගමන් රෑට කෝල් කරනවා,ඇහෙන්නෙ පයිප්පෙකින් වතුර වැටෙන සද්දෙයි රෙදි අපුල්ලන සද්දෙයි.යකෝ හෙමීට රෙදි පොලොවෙ ගහලා අතුල්ලපිය.

ඔව් මටත් ඈහුනා අක්කා උඹට කූඩු කූඩු කියනවා.......!!
![]()

Hapoi.... Balu Sinha seen ekak ne

පල යන්න ... එදා උඹේ wife කිව්වේ එයාගේ පිඟාන හෝදන්නෙත් උඹ කියල !! විලි ලැජ්ජයි ඕයි කැළණි ගඟට පැනහන් !!![]()
උඹේ වයිෆ් නේ බොල එහෙම කිව්වේ..... උඹ පැනපන් වැල්ලම්පිටියේ අර පාලම උඩින් අර කුණු ඈලට.....!! 
එව්වා වානා ඩෝ අපි එක්ක,හිටපිය ඔක්කොටම කියනවා.![]()
අපෝ උඹත් අර ගොබ්බ ලැගාගේ සහෝදරයෙක්ද කොහෙද.....
ඒ මොලේමයි....!! 

උඹේ වයිෆ් නේ බොල එහෙම කිව්වේ..... උඹ පැනපන් වැල්ලම්පිටියේ අර පාලම උඩින් අර කුණු ඈලට.....!!
![]()

PM eka awa ban.... thama check kare na....sorry wenna one![]()

අපෝ උඹත් අර ගොබ්බ ලැගාගේ සහෝදරයෙක්ද කොහෙද.....
ඒ මොලේමයි....!!
![]()
Hapoi.... Balu Sinha seen ekak ne
![]()
දන්න රෙද්දක් කියපන් !! ලැගාගෙන් අහපන් මුගේ බලු කෙඳිරිය ගැන !! 
පල ඩෝ යන්න ලැගා මොලේ නැති උනත් සින්හයෙක් වගේ වයිෆ්ට් බය නැති එල කොල්ලෙක්
බත් පැකට් ? 
මොකෝ කියන්නේ හඬ පටිය අප්ලෝඩ් කරන්නද වීඩියෝ එක්ක ? හරියන්නේ නෑ අද නම් කරනවා කරනවමයි ඉඳපන් !!![]()

ඔය ඉතින් තරි අංකල් වැඩේ වරද්ද ගන්න තමා.......!! 