CHR or Montero Sport

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    මගේ මාමා කෙනෙක්ට තිබුනා Montero sport එකක්, සුපිරිම වාහනේ. ඉඩ තියෙනවා, සැප පහසුව උපරිමයි, උසයි CHR එක අවන්කවම පවුලේ වාහනයක් වශයෙන් වැඩිය සෙට් නෑ මටනම්. කොහොමත් දෙකම සෑහෙන කාලයක් උඹට පාවිච්චි කරන්නනම් පුළුවන්.
    Comfort eka gana umbata sure da?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Comfort eka gana umbata sure da?
    ඒක බන් කාර් එකේ comfort එක නෙවෙයි, බර වැටුනම වාහනේ පට්ටම stable සුපිරියටම හොඳයි. හැබැයි අපි SUV එකක් ගන්නේ ඒකටනේ. ඒ SUV වල හැටි. වාහනේ උසයි, visibility එක CHR එකට වඩා හොඳයි, ඉඩ කඩ CHR එකට වඩා වැඩියි.අනිත් එක සිට් 7 නිසා හදිස්සියකට කීපදෙනෙක් දාගෙන යන්නත් පුළුවන්. CHR එකට වඩා ගොඩක් බඩු පටවන්නත් පුළුවන්. Hard use එකට ගැලපෙනවා.
     
    • Like
    Reactions: batwise

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Ladder frame chassis. Bounce wenewa. Body roll ekath wedyi . Off road walata hondhai. Normal roads wala nam speed karanna hondha ne.
    Me scene eka thama matath mathak wune.
    ඒක බන් කාර් එකේ comfort එක නෙවෙයි, බර වැටුනම වාහනේ පට්ටම stable සුපිරියටම හොඳයි. හැබැයි අපි SUV එකක් ගන්නේ ඒකටනේ. ඒ SUV වල හැටි. වාහනේ උසයි, visibility එක CHR එකට වඩා හොඳයි, ඉඩ කඩ CHR එකට වඩා වැඩියි.අනිත් එක සිට් 7 නිසා හදිස්සියකට කීපදෙනෙක් දාගෙන යන්නත් පුළුවන්. CHR එකට වඩා ගොඩක් බඩු පටවන්නත් පුළුවන්. Hard use එකට ගැලපෙනවා.
    Off roading yanawanam hondata galapenawa. Comfort eka athin CHR eka hondai. Idakada nam montero sport eke wadi
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,227
    3,781
    113
    LONDON
    I have experience with both vehicles. I have CHR and I'm driving Kandy-Colombo up and down 3-4times a week. Montero sport is my father in laws vehicle and I used that before buying CHR. If you want stability, safety and comfort CHR AWD is best. CHRs AWD system is superb for wet slippery roads and cornering at fast speed. It's more pleasant to drive.

    Montero is big spacious but not good for fast driving. Specially at corners.
     
    gonfun

    Active member
  • Apr 27, 2018
    394
    248
    43
    මගේ මාමා කෙනෙක්ට තිබුනා Montero sport එකක්, සුපිරිම වාහනේ. ඉඩ තියෙනවා, සැප පහසුව උපරිමයි, උසයි CHR එක අවන්කවම පවුලේ වාහනයක් වශයෙන් වැඩිය සෙට් නෑ මටනම්. කොහොමත් දෙකම සෑහෙන කාලයක් උඹට පාවිච්චි කරන්නනම් පුළුවන්.
    සැප පහසුව උපරිමයි?
    OK!