Chrome එකේ ප්රශ්නයක්
Chrome එකේ Google Input Tools වැඩද?
ක්රෝම් එක අප්ඩේට් වුනාට පස්සේ වැඩ නෑ.
Firefox එක හිරවෙනවනේ.
ක්රෝම් එක අප්ඩේට් වුනාට පස්සේ වැඩ නෑ.

Firefox එක හිරවෙනවනේ.



කිසි කේස් එකක් නැතුව ලස්සනට වැඩ
![]()




Update කෙරුවට පස්සෙ Google Chrome එකට වැඩ නැහැ.
Google Input Tools Extension එක දාගන්න තමයි වෙන්නෙ.![]()
ජීවිතේට අප්ඩේට් එකක් දාන්නෙ නෑ නේද ?![]()
update කරලා තියෙන්නෙහ් ඩොහ්