Chrome එකේ ප්‍රශ්නයක්

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Chrome එකේ ප්‍රශ්නයක්

    Chrome එකේ Google Input Tools වැඩද?
    ක්‍රෝම් එක අප්ඩේට් වුනාට පස්සේ වැඩ නෑ.:(

    Firefox එක හිරවෙනවනේ.:oo:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    picture.php
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මගේනම් කිසිම අවුලක් නැතුව වැඩ
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Google Input Tools

    Update කෙරුවට පස්සෙ Google Chrome එකට වැඩ නැහැ. :no:
    Google Input Tools Extension එක දාගන්න තමයි වෙන්නෙ. :yes:
     
    • Like
    Reactions: JohnnySS

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    Update කෙරුවට පස්සෙ Google Chrome එකට වැඩ නැහැ. :no:
    Google Input Tools Extension එක දාගන්න තමයි වෙන්නෙ. :yes:


    Firefox එක පාවිච්චි කරලා හුරු නැහැ බන්.හිර වෙනවාත් එක්ක.ඇරත් Chrome එකේ තියෙන පහසුකම් ටික වටිනවා.ඒකයි පොඩ්ඩක් හොයල බැලුවේ.