Chrome වල සිංහල අවුල හදමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    Chrome වල සිංහල අවුල හදමු

    Chrome වල සිංහල අවුල හදමු

    Chrome එකේ සිංහල අකුරු දැන් ටික දවසක ඉදලා විකෘතිවී පෙනෙන්නේ. යංශය සහ රකාරාංශය ඇතුලත්, දිව්‍ය, ව්‍යාපාර, ශක්‍යතාව, ප්‍රශ්න, ක්‍රමය, ග්‍රන්ථ, වගේ වචන තමයි මෙහෙම පෙන්නේ. මේකට විසදුමක් හෙව්ව්වා නැත්ම් එපා වෙනවා සිංහල කියවන්න. එක්කෝ පරණ සංස්කරණයක් Download කරගන්න ඕනේ නැත්ම් වෙන වෙබ් බවුසර් එකකට මාරු වෙන්න ඕනේ. වෙන එකකට මාරු උනත් Adblock වගේ ඒවා අනිත් වෙබ් බවුසර් වල හොදින් වැඩ කරන්නේ නැති අලුත් සංස්කාරනයක් එනකන් මා පරණ Chrome සංස්කරණයකට මාරු උණා. දැන් සිංහල අකුරු එලට වැඩ කරනවා.

    මන් Chrome වල පැරණි සංස්කරණ වල Link පහතින් දාන්නම්

    මෙන්න Ubuntu - මම Lubuntu වල බාවිතා කරන්නේ මේක මේක එලට වැඩ. 32bit , 64bit ඕන එකක් පහත Link එකෙන් Download කරගන්න.

    http://google-chrome.en.uptodown.com/ubuntu/old

    මෙන්න chromium එක http://chromium.en.uptodown.com/ubuntu මේක දැම්මොත් Flash Player එක වෙනම දාන්න වෙනවා. මේ Command එකෙන් පුලුවන් Flash Player එක දාගන්න. sudo apt-get install pepperflashplugin-nonfree

    Windows වලට Offline Install කරන එකක්

    32bit (42Mb )

    http://www.mediafire.com/download/8fyyw83pg53dq85/47.0.2526.111_chrome_installer.exe

    64bit (47Mb)

    http://www.mediafire.com/download/wkjn15nqf45fqb3/47.0.2526.111_chrome_installer_win64.exe


    Auto update කරන්න යන්න එපා මේවා දාලා එහෙම උනොත් අලුත් එකට Update වෙලා අයෙත් සිංහල අකුරු නොපිනි යාවි

    Rep ++
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,382
    20,803
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    IE dagatta nam oya awul nane:P

    මමනම් Linux. Linux වලට IE එන්නේ නැහැ පෙර නිමියෙන් එන්නේ Firefox , Firefox එකේ Google IME extensions වැඩ නැහැ ඒ වගේම තව Adblock Plus වගේ ඒවා වැඩ නැහැ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තැන්ක්ස් මචන් මටත් ඔය අවුල තියනවා. auto updates දාලා තියෙන්නේ..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    තැන්ක්ස් මචන් මටත් ඔය අවුල තියනවා. auto updates දාලා තියෙන්නේ..

    ඕකුන් ඕක හදන්කන් මේක දාපන් වැඩේ හරියනවා.