Chrome වල සිංහල අවුල හදමු
Chrome වල සිංහල අවුල හදමු
Chrome එකේ සිංහල අකුරු දැන් ටික දවසක ඉදලා විකෘතිවී පෙනෙන්නේ. යංශය සහ රකාරාංශය ඇතුලත්, දිව්‍ය, ව්‍යාපාර, ශක්‍යතාව, ප්‍රශ්න, ක්‍රමය, ග්රන්ථ, වගේ වචන තමයි මෙහෙම පෙන්නේ. මේකට විසදුමක් හෙව්ව්වා නැත්ම් එපා වෙනවා සිංහල කියවන්න. එක්කෝ පරණ සංස්කරණයක් Download කරගන්න ඕනේ නැත්ම් වෙන වෙබ් බවුසර් එකකට මාරු වෙන්න ඕනේ. වෙන එකකට මාරු උනත් Adblock වගේ ඒවා අනිත් වෙබ් බවුසර් වල හොදින් වැඩ කරන්නේ නැති අලුත් සංස්කාරනයක් එනකන් මා පරණ Chrome සංස්කරණයකට මාරු උණා. දැන් සිංහල අකුරු එලට වැඩ කරනවා.
මන් Chrome වල පැරණි සංස්කරණ වල Link පහතින් දාන්නම්
මෙන්න Ubuntu - මම Lubuntu වල බාවිතා කරන්නේ මේක මේක එලට වැඩ. 32bit , 64bit ඕන එකක් පහත Link එකෙන් Download කරගන්න.
http://google-chrome.en.uptodown.com/ubuntu/old
මෙන්න chromium එක http://chromium.en.uptodown.com/ubuntu මේක දැම්මොත් Flash Player එක වෙනම දාන්න වෙනවා. මේ Command එකෙන් පුලුවන් Flash Player එක දාගන්න. sudo apt-get install pepperflashplugin-nonfree
Windows වලට Offline Install කරන එකක්
32bit (42Mb )
http://www.mediafire.com/download/8fyyw83pg53dq85/47.0.2526.111_chrome_installer.exe
64bit (47Mb)
http://www.mediafire.com/download/wkjn15nqf45fqb3/47.0.2526.111_chrome_installer_win64.exe
Auto update කරන්න යන්න එපා මේවා දාලා එහෙම උනොත් අලුත් එකට Update වෙලා අයෙත් සිංහල අකුරු නොපිනි යාවි
Rep ++

Last edited:

anith ewata wada edge ehema
ubath busy nah neh 