chrome වෙබ් බ්‍රවුසර් උදව්වක්

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මම පාවිච්චි කරන්නේ google chrome web browser එක. මේකේ ලගකදි ඉදලා ප්‍රශ්නයක් තියෙනවා, මම වෙබ් බ්‍රවුසරය close කරපු ගමන් මගේ හැම ගුගල් අකවුන්ට් එකකින්ම sign-out වෙනවා, ගුගල් විතරක් නෙවි අනිත් username , PW දිලා තියෙන හැම සයිට් එකකින්ම ලොගවුට් වෙනවා, ආපහු මුල ඉදලම username , PW දිලා ලොග් වෙන්න ඔනි. මේ එලකිරි සයිට් එකවපා ලොගොෆ් වෙනවා බ්‍රවුසරේ ක්ලොස් කරමා. මොකද්ද මේ හේතුව.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Chrome settings වල මේක on වෙලාද කියල බලන්න.

    Clear cookies and site data when you quit Chrome

    Screenshot 2020-10-29 at 19.27.07.png
     

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    "Clear cookies and site data when you quit Chrome" මේම ගහපු එකක් on කරලද බලන්න

    ආය reinstall කරන්න
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Chrome version eka mokakda use karana
    chrome eka reset karala cleanup ekath run karala balanna 👇
     

    Attachments

    • 1604039728375.png
      1604039728375.png
      19.8 KB · Views: 33
    Last edited:

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    වෙන browser එකක් try කරලා බැලුවද?
    ඔව්, firefox ඒත් මෙහෙම වෙනවා, මම දාලා තියෙන්නේ kaspersky IS original එක, ඒකෙන් මෙහෙම කරනවද කියලත් සැකයක් තියෙනවා. ඒත් හොයාගන්න විදියක් නෑ
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔව්, firefox ඒත් මෙහෙම වෙනවා, මම දාලා තියෙන්නේ kaspersky IS original එක, ඒකෙන් මෙහෙම කරනවද කියලත් සැකයක් තියෙනවා. ඒත් හොයාගන්න විදියක් නෑ

    Wena monada run wena apps? kaspersky eken auto eheme delete karanna nan option ekak na.. manually karanna thama puluwan :unsure:
    browser history ehemath clear wenwada?
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    Wena monada run wena apps? kaspersky eken auto eheme delete karanna nan option ekak na.. manually karanna thama puluwan :unsure:
    browser history ehemath clear wenwada?
    browser history ඩිලිට් වෙන්නේ නැ. site වල login විතරයි clear කරන්නේ . Kaspersky Passwords Manager කියලා එකක් නම් run වෙනවා